ඇයි අපි පොහොසත් නැත්තෙ?

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    පින්නපොල sir ගැන නෙවේ මචං මම කියල තියෙන්නේ. පින්නපොල sir ගේ ගෝලයෙක් ගැන. මලින්ද ගලප්පත්ති sir. Physics ගොඩ දැම්මේ ඒ sir ට පින්සිද්ද වෙන්න තමයි :yes: මම පින්නපොල sir ගේ class ගිහින් නෑ :)

    උඹ කියන කතාව නම් ඇත්ත :yes: වලේ වැටිලා ඉන්නකොට ගොඩට වරෙන් කියල ඉනිමගක් දැම්මත් ඉනිමගේ මොකක් හරි ඇදයක් හොයාගෙන ඒකට බැන බැන වලේම වැටිලා බුදියාගන්න ගොඩක් උන් හරි දක්ෂයි :yes:

    sira
     

    taarzanjp

    Member
    May 28, 2008
    26
    1
    0
    හරියටම හරි බං!!

    උඹේ අදහස සුපිරියි!!!


    මතුපිටින් බැලුවාම වැරදියි වගේ පෙනුනත්...

    1) වැඩ කරන තැන තමන්ගේ කියලා හිතන්න එපා. බොස්ලට ඕන උබව ඒ තැනේම තියාගෙන වැඩ ගන්න විතරයි.

    2) තමන්ගේ කියලා බිස්නස් එකක් කරන්න බැරිනම් අවුරුදු තුනකට සැරයක්වත් අලුත් ජොබ් එකකට යන්න.

    3) ගෙදරට මුලු පඩියම දෙන්න එපා (තනිකඩ අයට කියන්නේ) . පඩියෙන් 10%ක් වත් ඉතුරු කරන්න.

    4) ගෙදර කට්ටිය දැන් දෙන ලැබෙන පඩිය ගැන දන්නවනම්. ඊලගට පඩි වැඩි උනාම ගෙදර අයට කියන්නෙ නැතුව ඒ වැඩි වෙච්ච ගාන බෑන්ක් එකක වෙනම අකවුන්ට් එකක් ඇරලා ඒකේ දාන්න.

    5) තමන්ගේ වැඩ පාඩු කරන් යාළුවන්ට නෑයන්ට උදවු කරන්න යන්න එපා. එකට තමන්ගේ ගොල් එක ගැන හිතන්න.
     

    taarzanjp

    Member
    May 28, 2008
    26
    1
    0
    අඩේ.. මේක නම් මගේ හිත ට වැදුන..

    ඇත්ත නේන්නම් ... කෙහෙල් මල් වෝල් එක පුරාවටම මගේ තියෙන්නේ කිසි වැඩකට නැති ඒවානේ..

    ඒ අතර මේ උඹල කියන විදියට හදා ගත්තනම් අඩුම තරමේ , රටේ තොටේ ලෝකේ දේවල්, අලුත් දේවල් වගේ ඒවා ගැන දැනගන්නවත් පුළුවන්..

    ස්තුතියි!!

    අඩෝ මාත් මාර්කටින් වලට යූස් කරනවා,මගෙ ගොඩක් තියෙන්නෙ නිස්ව් පේජ් සෙට් එකයි.බිස්නස් ඉන්සයිඩර් වගේ ඒවයි ටෙක්නොලොජි ගන තියෙන පේජ් සෙට් එකයි තමයි.ෆේස්බුක්වලින් වැඩ ගන්න අපි එක අතකට දැනගන්න ඕනෙ:yes::yes::yes:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕකෙත් ආතල්ම සීන් එක තමයි ලංකාවේ කවුරුහරි එකෙක් forex වගේ දෙයක් ඉගෙනගෙන එකෙන් සල්ලි හොයන්න ගියොත් කියන්නේ අපෝ ඕක මහා සූදුවක් කියල. ඒත් හන්දියක් හන්දියක් ගානේ තියෙන ලොතරැයි කූඩු වටේ මිනිස්සු පිරිලා ටිකට් ගන්න :Dමැච් එකක් තිබ්බොත්, චන්දයක් තිබ්බොත් ඔට්ටු අල්ලනවා. අවුරුදු කාලෙට බූරුවා ගහනවා :D

    ෆොරෙස් කරන්නේ කොහොමෙයි බන්?
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    එල එල.මම මේ යූ ටියුබ් වීඩියෝස් ටිකක් බැලුවා.

    හෙන risky business එකක් මචන්. ඒක හින්ද හොඳට පුරුදු වෙන්නේ නැතුව real trade කරන්න යන්න එපා. දැන ගියොත් දිවියලෝකේ නොදැන ගියොත් අපායේ සීන් එකක් තියෙන්නේ. හොඳට practice කරපන් demo account එකකින් අඩුම තරමේ මාස 6ක් වත්. හොඳටම confidence හැදුනට පස්සේ විතරක් real money වලින් trade කරනවද නැද්ද කියල තීරණය කරපන් :yes:

    ඕක නොදැන කරොත් සූදුවක් වගේ වෙනවා. එතකොට අන්තිමේදී කෙලවෙන එක අනිවාර්යයි. මොකද ඉක්මනට සල්ලි හම්බෙනවා දකිනකොට ආසා හිතෙනවා. මේක හෙන ලේසි නේ කියල හිතෙනවා. ඒත් අනිත් පැත්තට trades දෙක තුනක් ගිය ගමන් account එකම හිස් වෙනවා.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එල එල.මම මේ යූ ටියුබ් වීඩියෝස් ටිකක් බැලුවා.
    shamiyo forex karanawanam..... mona de puluwan unath wadak na.... loba kamai... iwasima nathi kamai...... thiyanawanam.......oka thanikara suduwak wenawa....anthimata kela wenawa....oya deka palanaya karanna puluwannam witharak forex karapan.......nathnam epa...athdakimen kiyanne machan.......
     

    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    ado supiri bn. digatama karagena yaman. me wage set 1k inna ekath watinawa bn. mage yaluwo ekekwat mewa hitanne na. ohe rallata duwanawa. qwat apiwa bite wenawa witarai.

    me books 2 kiyawapalla..
    1. rich dad and poor dad
    2. become your own banker
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ada bn dakke .. okkoma kiyewwa mchn.. mama ek wala dakka pattama watina thread ekk.. meke wadagath ewa aluth ekakata ganinnn ... :P rep ++ ubata godakk pin mchn :)