1. Malinga

    පද පේලි .....

    මම අහසක් වෙන්නම් ඔබ මගේ සඳ වෙන්න මම නටුවක් වෙන්නම් ඔබ මගේ මල වෙන්න මම සයුරක් වෙන්නම් ඔබ කිඳුරිය වෙන්න මම පණ හරි දෙන්නම් ඔබ මගේ සඳ වෙන්න සයුරේ ජල කඳ තරමට සෙනෙහස දෙන්නම් ගඟනේ තරු කැට ගණනට සෙනෙහස දෙන්නම් පොළොවේ වැලිකැට ගණනට ආදරෙ වෙන්නම් අතිනතගත් පසුවත් මා මේ ලෙසට ම ඉන්නම් මම අහසක් වෙන්නම් ...
  2. Malinga

    පද පේලි .....

    සුවඳ මේ ඔබෙ නම් සුවඳ විඳගන්නම් ආදරේ නැතිනම් මම එය දරාගන්නම් සිතට දැනෙනා මිහිරි සිතුවිලි ඔබ ගැනයි තුන් තිස් පැයේ ඈත සිට එන සුලඟ කීවෙත් ඔබ ගැනයි රහසින් වගේ ඔබට එය නැතිනම් මම එය දරාගන්නම් සුවඳ මේ ඔබෙ නම් ........... හදට හුරු නැති සො‍‍ඳුරු සිතුවම් ලඟ මැවැයි නිදි නැති රැයේ දරන්නට බැරි දුකක්...
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කොයි කවුරු වුණත් ආදරය කරද්දි බොළඳයි. ඒ බොළඳ බව මත තමයි ආදරයෙ සුන්දරත්වයත් තියෙන්නෙ. එහෙම නැති තැන එතන ආදරයට වඩා තියෙන්නෙ ගණුදෙනුවන්. වාසි අවාසි බලල කරන. අපේ සිතුම් පැතුම් ගැන විතරක් හිතන්නෙ නැතුව අනිත් කෙනාගෙ සිතුම් පැතුම්වලට ඉඩක් දෙනවනම් හා ඒ ගැන අවබෝධයක් ගන්න උත්සහ කරනවනම් ගොඩක් ගැටලු...
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    වයසක ඇන්ටිලට කොල්ලො පේන්නෙ අන්කල්ල වගේ. අන්කල්ලව පේ‍න්නෙ කොල්ලො ‍වගේ. ඒක නිසා ගනන් ගන්න එපා :dull::rofl:
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එළ එළ :P ආදරේ මුල් අවධිය බලපාන විධිය ගැන කිවුවෙ
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අ‍යියෝ රෙප් ඕන නෑ. ඔබතුමා නැවත සුපුරුදු ජීවිතයට අවතීර්නවෙලා සතුටින් ඉන්න කියල තමයි මෙතන හැමෝම ප්‍රාර්ථනා කරන්නෙ එක හිතින්ම. :yes::yes:
  7. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අයියෝ නෑ නෑ ප්‍රශ්නයක් නෑ. විහිලුවටනෙ හැමදේම :D එළ එළ සහොදරයා
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ආදරය පටන් ගත්ත ගමන් මුළු ලෝකයම අමතක වෙනව ඒ හැඟීමට හා සතුටට. එතකොට හිතෙන්නෙ මුලු ලෝකය ම තමයි ඒ ආදරය කියල. ගොඩක් ලොකු හීන ගොඩක් ඒ වෙලාවට තියෙන්නෙ. ඉතින් අනිත් ලෝකයේ දේවල් තමන් ළඟින් ගියත් තමන්ට පේන්නෙ නෑ. හැබැයි ඕක හැමදාම ඔය විදියට ම තියෙන්නෙ නෑ මොකද අනාගතය, ජීවිතය, ප්‍රශ්න, ගැටලු, සමාජය...
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔහොම තමයි සහෝදරය ආදරේ. සමහරුන්ට ආදරේ ලැබිල එපා කියල පස්සෙ දුක්වෙනව. තව සමහරුන්ට ආදරය ලැබිල ඊට පස්සෙ නැවත අහිමවෙලා දුක් වෙනව. තව සමහරු ආදරය කියාගන්න බැරුව දුක්වෙනව. තව සමහරුන්ට ආදරය දැනිල ඒ ආදරය තමන්ට ලැබෙන්නෙ නැති නිසා නිහඬවෙන්න වෙලා දුක්වෙනව. දවසක ලඟතියාගන්න පුළුවන් ආදරයක් හොයාගෙන එයි. එතකන්...
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මාව ත්‍රේඩ් එකෙන් එළවන්න දරණ උත්සහයන් ගඟට කැපූ ඉනිසේ පාවී යෑම හරිම කණගාටුදායකයි නෙද්? :dull:
  11. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මැරීඩ් හා ආදරය කියන්නෙ දෙකක්නෙ. අනිත් එක ආදරය ආරම්භක අවධිය හා ඊට පසුව වෙනසක් තියෙනව.
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දැන් ගියානෙ ඒ මදැයි :rofl:
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔබතුමී කැමති විදියකට හිතාගන්න. ප්‍රශ්නයක් නෑ ඒ ගැන :D මං කිවුවෙ ඕනම කෙනෙක් ආදරයක් ආරම්භ කරද්දි වැඩිපුර ඒ කෙනා එක්ක ඉන්නව. එතකොට මුල් කාලයෙදි අනිත් අයත් එක්ක තියෙන සම්බන්ධතා මඟහැරෙනව. මොකද අර කෙනා සමඟ කතාබහ කරන්න, හඳුන ගන්න, අනාගතය ගොඩනගන්න වෙලාව යන නිසා.
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මං හිතන්නෙ පුළුවන්. හරියටම ෂුවර් නෑ. මං ඕව කරන්නෙ නැති නිසා :rolleyes:
  15. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    වෙන ඒව 3? ඒවල පෙන්නල තියෙන Web Browser හා Operating System වෙනස් ද? ඔයා ෆොන් ලොගින් දාලනෙ තියෙන්න ඇත්තෙ? ඉතින් කාටවත් ලොග් වෙන්න බෑ ඔයාට එන SMS එකේ කොඩ් එක ගහන්නෙ නැතුව.
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අවුලක් නෑ අක්කල නංගිල කියල වෙනසක් නෑ. දෙගොල්ලොම එහෙමයි :rofl:
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මොකක් ද ගැටලුව? :D
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අක්කලට කඩේ යන්න එපා. ඔය අක්කල මල්ලිලට පණ දෙන්න හිටියත් කොහෙ හරි යන අය්යකෙනෙක් සෙට්වුණ දාට මල්ලිලව මතක් වෙන්නෙවත් නෑ :rofl:
  19. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ජපන් ඇතුළෙ වෙන තැන් පෙන්වනව තමයි ඔයාට තියෙන්නෙ ඩයිනමික් IP එකක්නම් හෝ ඔයා වෙන තැන්වලින් ලොග් වෙනවනම්. එහෙම නැත්තම් ඒව මොබයිල් ලොගින් ලෙස සටහන් වෙනවනම් ඔයා එක එක තැන්වල ගිහින් ලොග්වෙද්දි ඒ තැන් වැටෙනව ඇති.
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    shortcut eka uda right click karala propeties gihin eeke compatibility kiyala thi.

    No contents