1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    නෑ ඒක ‍මුහුණුපොතේ අවුලක්. තවකවුරු හරි ලොග් වෙනව කියල හිතෙනවනම් ඔයාගෙ login sessions බලන්න. ඊට අමතරව Login Approvals වල ෆොන් එකෙන් වෙරිෆයි කරන එක දාන්න.
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔව් ඉමේජ් ඒව දැම්මහමනම් කොහොමත් වෙනස්නෙ
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    පූස තමයි ඕව දන්නෙ
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    සාමාන්‍යයෙන් ගොඩක් සයිට්වල එහෙම දාල තියෙනව මං දැකල තියෙන විදියට. ඔයාගෙ මොකක් හරි අවුලක් ඇති. සමහරවිට ඔයා ඇඩ් එක හා ‍කන්ටෙන්ට් එක ‍ගොඩට වගේ එන්න දාලද දන්නෙ නෑ. ඉමේජ් ඇඩ් දැම්මොත්නම් කොහොමත් වෙන්වෙලා පේනවනෙ. ඇඩ් 3 නේද එක පේජ් එකකට දාල තියෙන්නෙ?
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අපි ඔයාගෙ නම් දන්නෙ නැහැනෙ. ඒක නිසා ගැලපෙන නමක් දාල ආමන්ත්‍රණය කරන එක ලේසියි :dull::baffled:
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    RCCCC = මරසිපාල Malinga = මොට්ටපාල :rofl: Sayu = මුසාපාල :dull:
  7. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    නෙත් අගින් රූටලා කඳුලු වැල් වෑහෙමින් කොපුල් තල පිස දමා දොරෙ ගැලුවා සෙමින් නුඹ දුරයි මා කරා දෛවයේ සරදමින් අගුලු ලා හදවතට සඟවමී බැදිපෙමින්
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මල්වෙඩි සන්දර්ශනයක් වගේ
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒකනෙ කියන්නෙ
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එහෙම ඉගෙන ගන්න එක හොඳයි. දුක ඉතින් කොහොමත් තියෙනවනෙ. ඒ දුක තියාගෙන හරිදේ කරන එක තමයි ඉතින් අනාගතයට හොඳ වෙන්නෙ.
  11. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ලංකාවට ආවට පස්සෙ සයූ අතුරුදහන් කියයි ද දන්නෙ නෑ :rofl:
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එතකොට බොනික්කන්ට මොකෝ වෙන්නෙ?
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    වැරදි තියෙනවනම් හදාගන්න. අතීතයේ දේවල් ගැන පසුතැවි තැවී දුක්වෙන එක නෙමෙයි වෙන්න ඕන. අතීතයේ දේවලින් පාඩම් ඉගෙන ගෙන වර්තමානයේ ඒ වගේ දේවල් නොකර ඉන්න. එතකොට අනාගතය ලස්සන වෙයි. අවංක ආදරය අරගෙන කවුරුහරි එයා ඔයාගෙ ජීවි‍තේට ඔයා අතීත පාඩම් ඉගෙන ගත්තොත්.
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එහෙනම් ඉතින් කවියන්ගෙ කවි කියවල නැතුව ඇති. මං කවියෙක් නෙමෙයි :dull:
  15. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කවුද ඒ පොර? එළකිරි එකේ Love ත්‍රේඩ් ගොඩක් තියෙනව ද? මල් ත්‍රේඩ් නම් ගොඩක් තිබුණ :rolleyes:
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    e moko remote plane kiyanne?
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ජපනි බම්ප්
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මොක ද?
  19. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අත්දැකීම් මත කවි ලියන්නේ කවියන්න. මා කවියෙකු නොව වචන ලියන්නෙකු පමණි. එබැවින් නිර්මාණය සුපෝෂිත නොවනවා සේම මා අත්දැකීම්මත ලියන්නෙකුද නොවනු ඇත.
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    සුරලියො ගයන මිහිරැති ගී හඬ අතරේ දෙවුලියො පා සැලෙන නූපුර හඬ පැතිරේ දෙවිඳුන් වයන වස්දඬු රාවය අතරේ නුඹේ මියුරු කටහඬ ඇසුනා සොඳුරේ

    No contents