පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබෙ සිතුවම් අතරේ තනිවෙලා
    මා හදතුළ සිතුවිලි සිරවෙලා
    සිත සිහිනෙක දැවටී රෑ පුරා
    ගීයක් විය හද ආදරෙ සොයා
    ආදරේ පිවිතුරු ආදරේ
    ජීවිතේ සිහිනය ආදරේ

    ඔබෙ නිල් දෙනුවන් මා නෙතු ගැටුණු දිනේ
    සිතුවම් විය ඔය රුව අද මා මනසේ
    අවධිවෙලා සිත පිවිතුරු හැඟුමින්
    පෙම් සිතුවම් රළ උතුරා ගලමින්
    මෙය වේදෝ ආදරේ

    දෙසිතක් බැඳුණ ද පිවිතුරු ලෙස සිහිනේ
    හැබැහින් බිඳුණ ද පෙම් සිතුවිලි රහසේ
    ආලය කෙතරම් සුන්දර වූවත්
    කඳුළ ද උරුමය පිවිතුරු හදටත්
    මෙය වෙයි හදේ ආදරේ

    ඔබෙ සිතුවම් අතරේ ...........


    ගායනය :- ජානක ක්‍රිෂාන්ත
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    ඔයා දිහායි බලන් හිටියේ ඇස්. .පියනොහෙලා මෙතෙක් වෙලා
    ළඟින් හිටියේ නැති ටික කාලෙට ඔයා හුඟාක් වෙනස් වෙලා
    අපේ හීන වලින් ඔයා ගියා කියා ඉවත් වෙලා
    සුසුම් හොරෙන් ළඟින් තියාගෙන
    සිටියේ මං තිගැස්සිලා ඔයත් ටිකක් වෙනස් වෙලා

    තනිවුණ කුසුමක තනිකම මැකුවෙත් ඔබ විතරක් හින්දා
    දවසෙම හිනැහුණු හිත හැම රෑකම තනියෙන් ඉකිබින්දා
    අකලට කඳුළින් නා කපනා වැහි වැස්සුවේ මං හින්දා
    ගෙන යන්නම් කැන්දා

    අපි වෙනුවෙන් අපි තනියම හිටි හැටි අපිවත් දන්නෑ
    ලොවට හොරෙන්..කළ කී දේවල් කවුරුත් දන්නෑ
    මගේ ලොවට ඔබ හැර වෙන සැලසුම් මට කිසිවක් නෑ
    ආයෙත් අපි තනිවෙන්නෑ.....

    ඔයා දිහායි බලන් හිටියේ ඇස්.. පියනොහෙලා මෙතෙක් වෙලා
    ළඟින් හිටියේ නැති ටික කාලෙට ඔයා හුඟාක් වෙනස් වෙලා
    අපේ හීන වලින් ඔයා.. ගියා කියා ඉවත් වෙලා..
    සුසුම් හොරෙන් ළඟින් තියාගෙන
    සිටියේ මං තිගැස්සිලා.. ඔයත් ටිකක් වෙනස් වෙලා.

    Artist/s Dayasiri JayasekaraGayani Madhusha
    Lyrics Madawa Hewawasam
    Music Madawa Hewawasam
    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Romesh / Lakshan..........

    මුලකුරු ඔබයි මාගේ සෙනෙහසේ හෝඩියේ~
    පිංචිලා ලියවූ දිනේ..
    සිත පෙම් පුරන මං සොයන මා ජීවිතේ~
    අනිමි සේ බැඳුනා නිල් නෙත් යුග මා..
    මා හදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා~
    මතකයන් වාගේ..
     
    • Like
    Reactions: prageeth119lk

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    කිසිවකු රිදවා හිනැහෙනු බැහැ මට
    එහෙයින් ඔබගෙන් බැහැර යමි
    ඔබටද ඔහුටද සුබ පතමි
    ඔබටද ඔහුටද සුබ පතමි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සැලෙනා පින්නේ තෙමෙනා

    සැලෙනා පින්නේ තෙමෙනා
    කොහේදෝ යන්නේ නොදොඩා
    විසදා දෙන්නේ කවදා
    පතමින් ඉන්නේ සැමදා.....

    මේ සීතෙ ආවා ආවා
    ආශාව ගාවා ගාවා
    තේරේද මාගේ චේතනා..//
    කොදුරා සද රෑ යාමේ පාවෙලා
    මතු මේ වාගේ මා ගාව පාවෙනා
    සද ලැබුනා

    සැලෙනා පින්නේ තෙමෙනා...


    ගෑවිලා මා හා මා හා
    නෑ සීමා දාලා දාලා
    ප්‍රේමේද දෑසේ වෑහෙනා..//
    කොදුරා සද රෑ යාමේ පාවෙලා
    මතු මේ වාගේ මා ගාව පාවෙනා
    සද ලැබුනා

    සැලෙනා පින්නේ තෙමෙනා...

     
    • Like
    Reactions: prageeth119lk

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි
    එය ඔබේමයි...එය ඔබේමයි

    ඇඳ වියන ළඟ අඩ සඳින් දිදුළන
    මළ තාරකාවක සිහිල කැටිවුන
    මේ කඳුළු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි....

    හඬන්නට කිසිදා නොදැන සිටි මට
    මළ පොත කියාදී නොකියාම ගිය
    මේ කඳුළු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි...

    සුනිල් එදිරිසිංහ
     
    • Like
    Reactions: rcccc

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Poorna / Kushani............

    පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා~
    ඇඳි සිතුවම් හොරැහින් මා ළඟටම තුරුල් වෙලා..
    හිත පතුලට උණුසුම් සුසුමක් ඇවිදින් සොයා~
    ඒ සෙනෙහේ තාමත් නෑ හීනයක් වෙලා..
     

    Sadurathri

    Member
    Feb 6, 2008
    47
    8
    0
    ප්‍රේමයේ මං තලා වැසිලා
    ඔබ මා ඇවිද ගිය මාවතේ
    කටු ඉපල් වැටිලා
    කටු ඉපල් වැටිලා

    රොෂාන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වංගු උඩින් ගලනකොට‍යි ගඟක් ලස්සන....
    ස‍යිඩ් එකෙන් බලනකොට‍යි ඔ‍යා ලස්සන
    ....//

    ලස්සන ඔ‍ය ඇස් දෙක මගෙ සිත මත් කෙරුවා
    මුහුනෙ ති‍යන සිරි‍යාවට මං වහ වැටුනා
    ගැස්සෙන ඔ‍ය ඇහි බැම ඇස් ලඟ දඟ කරනා
    දඟ කරනා මගේ හිතට ඉඟි‍යක් පෑවා
    රතු පාටට දිලිසෙන ඔ‍ය දෙකොපුල් දැකලා
    එක පාරක් සිප ගන්නට සිත බල කෙරුවා
    හිතාගත්ත ඔ‍යා වෙන්නෙ මගෙම‍යි කි‍යලා
    අකැමති වුනොතින්.......අනිවා උස්සනවා


    කෙල්ලෙක් දම්මල එ‍යාගෙ කැමැත්ත ඇහුවා
    අකැමති කිව්වම සෙට් එක පස්සෙන් ‍යැව්වා
    කැට‍යම් දාලා නංගගේ ආදරෙ හෙව්වා
    අන්තිමේදි නංගා මට කැමති‍යි කිව්වා
    අපි දෙන්නා පෙම් කෙලි‍යේ බස් පෙම් මුල්ලේ
    කල් ‍යනකොට love එක මට ඇති ‍යැ‍යි සිතුනේ
    නවත්තන්න හැදුවත් ඈ බෑම‍යි කිව්වේ
    රෙජිස්ටාර් එක්කන් අපෙ ගෙදරට ආවේ


    -Heavy Dust-

    (Lyrics-Nohim Ys)

     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    වංගු උඩින් ගලනකොට‍යි ගඟක් ලස්සන....
    ස‍යිඩ් එකෙන් බලනකොට‍යි ඔ‍යා ලස්සන
    ....//

    ලස්සන ඔ‍ය ඇස් දෙක මගෙ සිත මත් කෙරුවා
    මුහුනෙ ති‍යන සිරි‍යාවට මං වහ වැටුනා
    ගැස්සෙන ඔ‍ය ඇහි බැම ඇස් ලඟ දඟ කරනා
    දඟ කරනා මගේ හිතට ඉඟි‍යක් පෑවා
    රතු පාටට දිලිසෙන ඔ‍ය දෙකොපුල් දැකලා
    එක පාරක් සිප ගන්නට සිත බල කෙරුවා
    හිතාගත්ත ඔ‍යා වෙන්නෙ මගෙම‍යි කි‍යලා
    අකැමති වුනොතින්.......අනිවා උස්සනවා


    කෙල්ලෙක් දම්මල එ‍යාගෙ කැමැත්ත ඇහුවා
    අකැමති කිව්වම සෙට් එක පස්සෙන් ‍යැව්වා
    කැට‍යම් දාලා නංගගේ ආදරෙ හෙව්වා
    අන්තිමේදි නංගා මට කැමති‍යි කිව්වා
    අපි දෙන්නා පෙම් කෙලි‍යේ බස් පෙම් මුල්ලේ
    කල් ‍යනකොට love එක මට ඇති ‍යැ‍යි සිතුනේ
    නවත්තන්න හැදුවත් ඈ බෑම‍යි කිව්වේ
    රෙජිස්ටාර් එක්කන් අපෙ ගෙදරට ආවේ


    -Heavy Dust-

    (Lyrics-Nohim Ys)


    :lol::lol::lol::lol:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Shirley Waijayantha..........

    මා සිත මියුරු කල්පනා~
    රස පද වැලට පෙරළුනා..
    මිහිරියෙ ඔබට බැඳුනු ප්‍රේමයේ නමින්~
    නැවුම් සිතක ඔබට බැඳුනු ප්‍රේමයේ නමින්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුවඳ මේ ඔබෙ නම්
    සුවඳ විඳගන්නම්
    ආදරේ නැතිනම්
    මම එය දරාගන්නම්

    සිතට දැනෙනා මිහිරි සිතුවිලි
    ඔබ ගැනයි තුන් තිස් පැයේ
    ඈත සිට එන සුලඟ කීවෙත්
    ඔබ ගැනයි රහසින් වගේ
    ඔබට එය නැතිනම්
    මම එය දරාගන්නම්

    සුවඳ මේ ඔබෙ නම් ...........

    හදට හුරු නැති සො‍‍ඳුරු සිතුවම්
    ලඟ මැවැයි නිදි නැති රැයේ
    දරන්නට බැරි දුකක් තිබුණත්
    එය ද සතුටක් ලෙස සිතේ
    ඔබට එය නැතිනම්
    මම එය දරාගන්නම්

    සුවඳ මේ ඔබෙ නම් ...........

    ගායනය :- කුමාරසිරි පතිරණ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම අහසක් වෙන්නම්
    ඔබ මගේ සඳ වෙන්න
    මම නටුවක් වෙන්නම්
    ඔබ මගේ මල වෙන්න
    මම සයුරක් වෙන්නම්
    ඔබ කිඳුරිය වෙන්න
    මම පණ හරි දෙන්නම්
    ඔබ මගේ සඳ වෙන්න

    සයුරේ ජල කඳ තරමට සෙනෙහස දෙන්නම්
    ගඟනේ තරු කැට ගණනට සෙනෙහස දෙන්නම්
    පොළොවේ වැලිකැට ගණනට ආදරෙ වෙන්නම්
    අතිනතගත් පසුවත් මා මේ ලෙසට ම ඉන්නම්

    මම අහසක් වෙන්නම් .....

    මට මෙන් වෙන හිතකට ඔයා ආදරෙ ඇත්නම්
    ඒ ආදරෙ මගේ පෙමට වැඩිය දැනෙනව නම්
    ඔහුගේ ළඟ මටත් වඩා ඔයාට සෙනෙහස ඇත්නම්
    ඔබට හොඳක් වෙන්න සිතා මං තනිව ම ඉන්නම්

    මම අහසක් වෙන්නම් .....


    ගායනය :- අජිත් පෙරේරා
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    :love::love::love:
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා



    වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
    නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
    සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

    ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

    මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
    මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි



    2011-06-28+Peradeniya+and+Pinnawala.jpg


    couplegalleface.jpg

    :love::love::love:
     
    Last edited:

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    රන් දේදුනු පෑවූ දා
    ඔබ හා මා එක්වූ දා
    මතකයි ඔබේ සුදු අත ගෙන පිය මැන්නා
    පොද වැස්සක අපි තෙමුනා....

    විළඳ පොරි ඉහලා අපට සුභ පැතුවා
    අසිරි හඬ දීලා මංගලම් කීවා
    සුවඳින් පිරී අසරැල් ඔබේ මගෙ මුවගට ළංවුවා
    ඔය රුව මගෙ නෙත දුටුවා....

    සඳ කිරණ වැදිලා මල් සුවඳ දැනිලා
    පිනි දහඩිය වැටිලා ඔබේ මුහුණ දිදිළා
    ඔබ හා මෙමා දෙදෙනෙක් කියා සිතුවා ඉවරයි හිතුනා
    රැය පහන් කලා දෙදෙනා....

    ඔබ ළඟ නැති මේ සසරේ
    තනිකම දැනුනා අඳුරේ
    පැතුවා ඔබේ සිසිල උනුසුම් කතරේ
    ඔබ මා ලඟ අතරේ....



    couple10.jpg

     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මන්දාරම් වැහි පොද හිරිකඩ
    මගේ සියොලඟ රන්දාලා
    උන් අප ආගිය මග වගතුග
    මතක අගුළු හැර දාලා....

    වාවන්නට බැරි තැන දුක් කඳ
    දෙනෙත් පියන් කවුළු කඩා
    දෝරෙ ගලා ගිය උණු කඳුළැලි
    වියළි දෙතොල් මත වැටුණා.....

    පැහැසර ඔබේ ආදරේ
    මන්දාරම් අදුරේ වෙළි
    සැගවී ගිය ඔබෙ සෙනෙහේ
    හද රිද්දනවා රහසේ......

    මැළවුනු මගේ දෙතොලෙහි රැදි සැඟවුනු තතු
    හැමගෙන් සඟවා ඉන්න
    ඔබ නොමැතිව සිනා නගනයුරු මට කියාදී යන්න
    උමත්ව හද විලාප දෙන හඩ අහගෙන ඉන්න
    බිදකට ඇවිදින් මගෙ ළය මට ඔය සවන තියන්න

    centigradez
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    මන්දාරම් වැහි පොද හිරිකඩ
    මගේ සියොලඟ රන්දාලා
    උන් අප ආගිය මග වගතුග
    මතක අගුළු හැර දාලා....

    වාවන්නට බැරි තැන දුක් කඳ
    දෙනෙත් පියන් කවුළු කඩා
    දෝරෙ ගලා ගිය උණු කඳුළැලි
    වියළි දෙතොල් මත වැටුණා...
    ..

    පැහැසර ඔබේ ආදරේ
    මන්දාරම් අදුරේ වෙළි
    සැගවී ගිය ඔබෙ සෙනෙහේ
    හද රිද්දනවා රහසේ......

    මැළවුනු මගේ දෙතොලෙහි රැදි සැඟවුනු තතු
    හැමගෙන් සඟවා ඉන්න
    ඔබ නොමැතිව සිනා නගනයුරු මට කියාදී යන්න
    උමත්ව හද විලාප දෙන හඩ අහගෙන ඉන්න
    බිදකට ඇවිදින් මගෙ ළය මට ඔය සවන තියන්න​

    centigradez


    ඔබ නොමැතිව සිනා නගනයුරු මට කියාදී යන්න​
     
    Status
    Not open for further replies.