1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඇයි මල්ලි ගැඹුර බලන්න ඕන ද? :rofl:
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    පොඩි ළමයි එහෙම තමයි :rofl: ඒ වුණාට පොඩි ළමයින්ගෙ හිත්වල වටවල කහට වගේ කිසි කහටක් නැහැනෙ රණඩුවුණත් :rofl:
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එළ එළ දැන් ඇත්තට ම කොහොම ද මාව එළවන්නෙ? :rolleyes: දැනගන්න වටින දෙයක් ඒකනම්
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    repost needa? thaama man meeke innavane :rolleyes: මාව එළවන එක කොහොම වුණත් සමහර ත්‍රේඩ්වලින් ඔයාම ඔයාව එළවගන්න එක හොඳයි :P
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    nae man ithin oova kalaanum thanikadava inna vidiyak nahane mechchara kal? :rofl:
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ohoma thamai ithin e kaalavala oova seerama hoyapu aya naaki vunata passe eeva hoyanna epaa kiyala tharuna ayata kiyanava :rofl:
  7. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    man kivva vidiyat compatibility mode ekenvath vada nadda?
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    Boot සෙක්ටර් වයිරස් එකක්. හොඳ වයිරස්ගාඩ් එකක් දාල ස්කෑන් කරාම ඕක හරියනව :rolleyes::yes:
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    Accept karala godak velaane :rolleyes: mata thamai daala thibune :D
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔයා කියන්නෙ පුතා මේක ගැන http://en.wikipedia.org/wiki/Multiverse
  11. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    පළමුවෙනියා වීම :P නෑ එහෙම හැකියාවක් නෑ. ඊළඟ වටවලට යන්නෙ නෑ
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔයාත් වි‍කී එකේ බලල ද ඒ වචනෙ මෙතනට අරගෙන ආවෙ? :P ඒකනෙ මල්ලි කියන්නෙ. දැන් මෙයාම ඔය වචනෙ ගෙනල්ල අපිට කියනව මුකුත් එයා දන්නෙ නෑ වගේ. :rofl:
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔව් ඒ පින්තූරය දැක්කට පස්සෙ තමයි ලිවුවෙ. ඔය වගේ ලියන්න අදහසක් තිබුණෙ නෑ. පින්තූරය දැක්කට පස්සෙ මොකක් හරි ඒකට ලියන්න කියල පින්තූරය දිහා බැලුව. ඊ‍ට පස්සෙ ඉතින් ලියාගෙන යද්දි එක එක පැතිවලට ගියා :rofl:
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ela ela :D අවුලක් නැහැනෙ අරමුණ වෙනස් වෙන්නෙ නැහැනෙ :P
  15. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒකනෙ කියන්නෙ දැන් ඔයානෙ සමාන්තර ලෝකයක් ගැන කතාවක් ගෙනාවෙ. සමාන්තර ලෝකය කියන්නෙ මොකක් ද? :rolleyes:
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ගහල එළවන එකනම් වෙන්න පුළුවන් දෙයක් :yes::yes::rofl:
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    හුරුබුහුටි සුරත මත රතු රෝස මල දරා නුඹ හිඳී මා පසෙක හදවත අසයි මගෙන් කවුද වැඩිය ලස්සන මගෙ හිතේ ඇඳුණ ඒ නුඹේ සුන්දරට බවට සමකරන්නට මේ ලොවේ කිසිවකුත් නැති නිසා නිහඬවෙමි පැවසුවොත් ඔබය කියා හැඟේවි මා සැසඳූ බවක් ඔබව ඒ මල සමඟ
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එළ එළ එහෙනම් දෙවෙනියා වෙලා නවතින්නකො :rofl:
  19. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    පළමුවෙනියා වීමට වඩා දෙවෙනියා වීම හොඳය. මන්ද එවිට හැමවිටම අරමුණ වන්නේ පළවෙනියා වීමයි. පළමුවෙනියා වූ පසු දැනෙන කම්මැලිකම එවිට දැනෙන්නේ නැත :rofl:
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මටනම් ඔය වගේ ප්‍රශ්නයක් නෑ :rofl: එවන්න යවන්න අය නෑ :rofl:

    No contents