1. ඒ කෙනාගෙ තමන් අකමැති දේවල් මොනව ද? ඒව ගැන තමන්ට ඉවසන්න පුළුවන් ද? ඒව තමන්ට දරාගන්න පුළුවන් ද? ඒව නිසා ගැටුම, ගැටලු ඇති නොවෙයි ද? එහෙමනම් ඊළඟ පියවරට යන්න :rofl:
2. එයා තමන්ගෙ අකමැති දේවල් මොනව ද? තමන් එයා වෙනුවෙන් ඒව වෙනස් කරගන්නව ද? නැත්තම් තමන්ගෙ ඒ අකමැති දේවල් නිසා ගැටලුවක් නොවෙයි ද? එයාට...