1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කොහොම ද මාව එළවන්න බලාපොරොත්තු වෙන්නෙ?
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒ කියන්නෙ එළකිරි එකේ ඉන්න ගොඩක් අය ඔයාව දැකල තියෙනවනෙ. එහෙනම් ඉතින් මාත් ඒ කෙනෙකුගෙන් ඔයාගෙ පාට අහගත්ත වෙන්න පුළුවන්නෙ :P:rofl:
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අනිව අනිව ඒවට අමතරව සමහරු බැඳපු ‍ගැහැණු අය පස්සෙ යනව. තව අය බැඳපු පිරිමි අය පස්සෙ යනව. තව අය ඉතින් බැඳල වෙන කෙල්ලො/ කොල්ලො පස්සෙ යනව. උදුරගන්න, පවුල් කඩන්න ඔය වගේ ගොඩක් දෙවල් කට්ටිය කරනවනෙ. සල්ලි හින්ද මිනී මරනව සමහරු.
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දැන් එතකොට ඕක දුන්න කෙනා දැකල තියෙනව ද? :rofl:
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මිනිස්සු ඉතින් මොන දේයින්වත් සෑහීමකට පත්වෙන්නෙ නැහැනෙ
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    පේනව. ඒත් කවුද අප්ප ඔයාට සුදු මැණික කියන්න ඉන්නෙ. ඔන්න කලු ‍මැණිකෙ වගේ එකක්නම් අවුලක් නෑ :dull:
  7. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එහෙනම් ගොඩක් රටවලට වහිනවද දන්නෙ නෑ. කොහොමත් මේ කාලෙ ටිකක් වහිනවනෙ :yes::yes:
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :shocked: දැන් සුදු මැණිකෙ කියල ද කියන්නෙ?
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒ වගේ ද? එහෙනම් ඉතින් ටිකක් බයවෙන්න තියෙන්නෙ. පවුනෙ ඒ මූණට දුක හිතුනොත් :rofl:
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ow wahinavanum thamai epaa venna. gerevvath ekka
  11. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔව් තරමක් සීතලයි තමයි අද
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    වහින් නිසා ද?
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :yes::yes: :rofl: මං කිවුවෙ අර අස් දෙක ඒකෙ තියෙන
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අලෝ. ඔව් කාලෙකට පස්සෙ තමයි. කොහොම ද?
  15. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rolleyes: ඒ මූණ මහ හොර පාටයි නේද?
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එහෙම ද? මට අදයි ඔය වචනය ඔයාගෙන් මුණගැහැණෙ :rolleyes:
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දැන් ඔයානෙ ප්‍රශ්නයක් ඇහැවුවෙ. මොනව කියනවද මන්ද. මේ ලෝකෙ ද ඉන්නෙ? :dull::rofl: උදාහරණයකට අන්තර්ජාලයෙ වැඩිපුර විශ්වාස නොකරන දේ මොකක් ද? අන්තර්ජාල ආදරයනෙ? නැත්තම් ගැහැණු පිරිමිබව වගේ ඒවනෙ. සාධක ඇතුව මං ඒව විශ්වාස කරනවනම් ඒ කියන්නෙ මං හැමදේම අවිශ්වාස කරන කෙනෙක් නෙමෙයිනෙ? :P
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කාගෙන් හරි. ඔයා කතාබහ කරන, චැට් කරන කෙනෙක්ගෙන් වෙන්න පුළුවන් :rolleyes: නැත්තම් ත්‍රේඩ් එකක වැඩිපුර භාවිතා වුණ අවස්ථාවක ඔයා හිටිය වෙන්නත් පුළුවන්
  19. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඕනවට වැඩිය අවිශ්වාසය හා ඕනවට වැඩිය විශ්වාසය කියන දෙකම හොඳ නෑ. ඔය ප්‍රකාශය තුළට ඔයාගෙ ප්‍රශ්නය දාල බලන්න. උත්තරයක් හම්බුවෙයි.
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එහෙම මූණු දෙකක් හරි අපි වෙනුවෙන් පාවිච්චි කරන්න හිතුන එක අගය කරනව. බොහොමත් ම ස්තූතියි :rofl:

    No contents