1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එයාගෙ හිතේ දැන් කෙනෙක් ඉන්නව ද?
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    Love එකේදි දෙන්න තේරුම් ගන්නෙ එක රාමුවක සිට. ඒ රාමුවෙන් පිට එයාල යන්නෙ නෑ. ඒත් විවාහ වෙලා ජීවත් වෙනව කියන්නෙ ඊට සම්පූර්ණ වෙනස් දෙයක්. ඒක නිසා Love කළා කියල දෙන්නට දෙන්න හරියට තේරුම් ගත්ත වෙන්නෙ නෑ. Proposal එකේදි දෙන්නට දෙන්න අඳුරගන්නෙ විවාහ වෙන්න බලාගෙන. නැත්තම් කාගෙ හෝ ඇදයක් හොයල වෙන්වෙන්න...
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    පැහැදිලිවම. ඒකයි love හෝ proposal කියන දෙකේම ගැටලුව. ඒ දෙකේදිම හරියට කරන්න පුළුවන්නම් ගැටලුවක් ‍නෑ කොයික වුණත්. Love Marriage එකේ වාසිය තියෙන්නෙ කාලය වැඩිය. Proposal එකේ කාලය අඩුයි. එහෙමද කියල හොයාගන්නනම් ඉතින් අමාරුයි. හැබැයි ඉතින් හොඳින් නිරීක්ෂණය ‍කලොත් පුළුවන් වෙයි තරමක් දැනගන්න. ලක් එකත්...
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දෙකේම හොඳ නරක, වාසි අවාසි තියෙනව. මොන මැරේජ් එක වුණත් වඩා හොඳ දේ තමය් තමන්ට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් තෝරගන්න එක. තමන්ගෙ අදහස්වලට ගැලපෙනව කියන එක නෙමෙයි. තමන් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වෙනව කියන එක.
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    රතුකරල තියෙන එක හරි. තමන්ව අවශ්‍ය නැති කෙනෙක් වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ නාස්තිකරග්නන එක බොරු වැඩක් තමයි. ආදරය කියන එකේ ඊළඟ බලාපොරොත්තුව විවාහයනම් තමන්ට ආදරේ හෝ තමන් ආදරේ කියන එකට කලින් ඒ පුද්ගලය එක්ක ජීවත් විය හැකිද කියල එකයි බලන්න ඕන. තමන්ට කොච්චර ආදරේ කරන කෙනෙක් හිටියත් තමන්ට ඒ කෙනා ගැන හැඟීමක්...
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :yes::yes: යොදාගන්න ආකරය අනුව හරි වැරදි වෙන්න පුළුවන් තමයි. කොහොම වුණත් හරියට යොදාගන්නවනම් ඒ දේ තුළ සුන්දරත්වයක් තියෙනව.
  7. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    නැවතත් මාතෘකාවට ප්‍රවේශවීමක්. ආදරය හා මායම් :rofl: කාන්තා මායම් 64 තිබෙන බව පවසන අතර පිරිමි මායම් ගැන සඳහනක් නොවේ. නමුදු සැඟවුණු පිරිමි මායම් රාශියක් ඇත. පාරක් පාරක් ගානෙ ඉන්න නූතන වැලන්ටයින්ලාට මායම් රාශියක් ඇති අතර එය කාන්තා මායම් ඉක්මවා ගිය ප්‍රමාණයකි. කාන්තාවන්ට උපතින් ලැබී ඇති මායම් සිය...
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔයා කියන කතාව තේරෙනව. ඒක හරි ඔව් ඒක හරි සමහරුන්ට් ආදරය ආශිර්වාදයක් වෙනව. තව සමහරුන්ට ඒකම මරණය ගෙන්නත් පුළුවන්. එක එක්කෙනාගෙ හැටියට. මං කිවුවෙ පුද්ගල සිත අනුව වෙනස්වන ආදරය කරන, දැනෙන විදිය ගැන නෙමෙයි. පොදුවේ ආදරය කියන දේ ගැන. ආදරය මායාවක් කියන්නෙ අපි ආදරය කරද්දි අපිට හිතෙන්නෙ සිහිනයක් දකිනව...
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :yes::yes: කපටිකමින් එහෙම කරන එක ආශාවක් පමණයි. හැබැයි ඔයා කියන ආදරයත් කොහොමත් තණ්හාවක්. ලබාගන්නනෙ කැමති. තමන් ජීවත් වෙන්නෙ ඒ ආදරය ලබාගන්න. ඒ ආදරය නැතිවුණොත් තමන්ට ජීවත් වෙන එක පවා එපා වෙනව. සාමාන්‍යයෙන් මනුෂ්‍ය හිත කොහොමත් කැමති ලබාගන්න තමයි. තමන් කැමති දේවල් තමන් ළඟ තියාගන්න. තමන්ගෙ කරගන්න. ඒක...
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ela ela TC
  11. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එතන ආදරයකට වැඩිය තියෙන්නෙ ආත්මාර්ථකාමිත්වය හා බලාපොරොත්තුව, ආශාව කියන දේ. ආදරය කියන්නෙ ඊට එහා ගිය දෙයක්.
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ආදරය කියන්නෙ මායාවක් නෙමෙයිනෙ? ආදරය කරන අයගෙ හිත්වල තමයි මායාවන් තියෙන්න පුළුවන්.
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :yes::yes: එහෙම කියන එක වඩා හොඳයි :D
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අදහසක් නැද්ද ඒ ගැන? :rolleyes::rofl:
  15. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ආදරය හා මායම් අතර සම්බන්ධයක් තියෙනව ද? :rolleyes::confused::rofl::dull:
  16. Malinga

    Pdf help onnnnnnnnn

    සාමාන්‍යයෙන් PDF Reader වලම තියෙනව එහෙම සේව් කරගන්න පහසුකම. එහෙම නැත්තම් මේ පහල තියෙන මෘදුකාංගයක් පාවිච්චි කරන්න. Nitro PDF Professional Foxit PhantomPDF PDF Converter Professional Soda PDF Professional
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒකත් හොඳ අදහස. මොකක් ද දැන් අලුත් කතාව?
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ela ela ehenum hondai :D
  19. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අන්තිම වෙනකන් ගිය එක සාකච්ඡාවක් ගැනනම් මාත් දන්නෙ නෑ. ඒක කොහෙන් පටන්ගෙන කොහෙන් කෙලවර වුණාද කියල වැටහිමක් නෑ :rofl: වෙනනම් ඉතින් වින්ඩොස් 8.1 ගැන කතාවක් ගියා
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මොන සාකච්ඡාව ද? ඊයෙ ගොඩක් සාකච්ඡා ගියා වගේ දැක්කනෙ :rolleyes::rofl:

    No contents