කාර්_එකක්_ගන්නයි_යන්නේ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    11.gif

    දැං ගන්න හිතං ඉන්නෙ B11 එකක්.
    1.gif

    :oo::oo: අර මම බලපු B11 එක වගේ තියෙයිද දන්නේ නෑ...... :dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::oo: අර මම බලපු B11 එක වගේ තියෙයිද දන්නේ නෑ...... :dull::dull:
    තව ලාන්සර් බොක්ස් එකකුත් තියෙනවා, ෆ්ලැට් ලයිට් එකකුත් තියෙනවා AE 80ක් තියෙනවා අතනසේල් එකෙත්.. බලන්න ඕනෙ
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    තව ලාන්සර් බොක්ස් එකකුත් තියෙනවා, ෆ්ලැට් ලයිට් එකකුත් තියෙනවා AE 80ක් තියෙනවා අතනසේල් එකෙත්.. බලන්න ඕනෙ

    යාලුවා පුලුවන් තරම් බොඩි පාර්ට්ස් ගන්න තියෙන වාහනෙකට යන්න බලන්න. නැත්තම් පන්චිකාවත්තෙ උන්ගේ රැස් බලන්න වෙයි .

    ඔයා බලන අවුරුද්දත් සහ බජට් එක බලන කොට & දැනට බොඩිපාර්ට්ස් අවුලක් නැතුව ගන්න තියෙන වාහන කීපයක් ලිස්ට් කොරන්නම්. තීරනය ඔබ සතුයි ;)..

    Corolla AE 80
    Corolla AE 81

    Carina AT 150
    Carina AA60 ( tiak withara adui badu)

    Mazda 323

    Lancer C11
    Lancer C12

    LAncer Box hari AT 150 (Corona ) ගන්නවානම් සුපිරියටම තියෙන Aවා බලන්න.තනි ඇහැට ඇඩෙන වාහන තාම තියෙනවා. Corona AT 150 නම් ගොඩක් චාටර් වෙච්චා තියෙන්නේ :baffled:

    Corona AT 150

    උදව්වක් ඕන උනොත් P.M එකක් දාන්නකෝ :)
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    යාලුවා පුලුවන් තරම් බොඩි පාර්ට්ස් ගන්න තියෙන වාහනෙකට යන්න බලන්න. නැත්තම් පන්චිකාවත්තෙ උන්ගේ රැස් බලන්න වෙයි .

    ඔයා බලන අවුරුද්දත් සහ බජට් එක බලන කොට & දැනට බොඩිපාර්ට්ස් අවුලක් නැතුව ගන්න තියෙන වාහන කීපයක් ලිස්ට් කොරන්නම්. තීරනය ඔබ සතුයි ;)..

    Corolla AE 80
    Corolla AE 81

    Carina AT 150
    Carina AA60 ( tiak withara adui badu)

    Mazda 323

    Lancer C11
    Lancer C12

    LAncer Box hari AT 150 (Corona ) ගන්නවානම් සුපිරියටම තියෙන Aවා බලන්න.තනි ඇහැට ඇඩෙන වාහන තාම තියෙනවා. Corona AT 150 නම් ගොඩක් චාටර් වෙච්චා තියෙන්නේ :baffled:

    Corona AT 150

    උදව්වක් ඕන උනොත් P.M එකක් දාන්නකෝ :)
    11.gif
    තෑන්කූ වේවා
    බොක්ස් එකත් මරු වාහනේ.. තෙල් කිරිල්ල පොඩ්ඩක් විතර අඩුයි...:sorry:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මගේ නම් වාහන පිළිබද වැඩි අවබෝදයක් නැහැ මචං.. මමත් car එකක් තමා ගන්න හිතන් ඉන්නේ.. පුළුවන් තරම් අඩුවට උබ හොයනවා වගේ ගානකට තමා මචං බැලුවේ.. ඔය මාලබේ punchi car niwasha කියල කියන එකේ laksha 5 ට විතර නැද්ද බන් ගන්න පුළුවන් හොද වාහනයක් :oo:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    NISSAN - PRESEA - 1991 වගේ එකක් ඔය වගේ ගානකට ගන්න බැරිද බන්.. ඇයි බන් ලංකාවේ මෙච්චර වාහන ගණන් :sorry::sorry::sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මගේ නම් වාහන පිළිබද වැඩි අවබෝදයක් නැහැ මචං.. මමත් car එකක් තමා ගන්න හිතන් ඉන්නේ.. පුළුවන් තරම් අඩුවට උබ හොයනවා වගේ ගානකට තමා මචං බැලුවේ.. ඔය මාලබේ punchi car niwasha කියල කියන එකේ laksha 5 ට විතර නැද්ද බන් ගන්න පුළුවන් හොද වාහනයක් :oo:

    :oo: පුංචි කාර් එකේ නෑ බං ඒ ගණන් වලට කාර්..... ඔක්කොම ලක්ෂ 7න් එහා.... ඒවත් මරුටි.... හොද ජපන් එකක් 10න් එහා වෙනවා.... :(

    NISSAN - PRESEA - 1991 වගේ එකක් ඔය වගේ ගානකට ගන්න බැරිද බන්.. ඇයි බන් ලංකාවේ මෙච්චර වාහන ගණන් :sorry::sorry::sorry::sorry:

    :dull: ආස්චර්‍ය තමා බං ඉතින්...... :baffled:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :oo: පුංචි කාර් එකේ නෑ බං ඒ ගණන් වලට කාර්..... ඔක්කොම ලක්ෂ 7න් එහා.... ඒවත් මරුටි.... හොද ජපන් එකක් 10න් එහා වෙනවා.... :(

    :dull: ආස්චර්‍ය තමා බං ඉතින්...... :baffled:

    එකත් එහෙමද මචං.:sorry: දුක තමා :sorry::sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මොක ගන්නත් කලින්, අන්තිමට තිබ්බේ කොහෙද කියලා පොතෙන් බලාගන්න..... මොකද එදා මට සෙට් වෙච්ච එකක් තිබ්බා..... මුහුදු මාවත, පානදුර....... :P දිරුම් හැම තැනම.... :dull: