ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයන්
10 දෙනෙක් තහනම් උත්තේජක භාවිත පරීක්‌ෂාවට
අසෝක ගුණතිලක
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2011 ආශ්‍රිතව තහනම් උත්තේජක භාවිත පිළිබඳ පරීක්‌ෂණ සඳහා මේ වන විට ක්‍රීඩකයන් 10 දෙනකුගේ මුත්‍රා සාම්පල ලබාගෙන ඇතැයි වාර්තා වේ.
ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ...