බැලුවම අපි ඉපදිලා ඉන්නේ හොඳම කාලෙක නේ...

man balala tiyanawa..
Eka hondai..

Hàbài antimata ara podi un 2na wena lokekata yanawa. Un denna antimata gahak langata duwanawa. Mata eka dirawanne nà. Mokada, un2na cristian aagame inna 'Aaadam' saha 'Eva' wage 'thahanam gahata' duwanawa wagei penne.. Ea aagame hàtiyata etapasse itin mokata wenne kiyala kiyanna one nàne...

Hàbài ea film1e alian la àwit un2wa ekkan yanne un vegetarian nisa. Kolla vegetarian kenek. Kella nachure lover kenek. ea gàna film eka màdadi kiyawenawa....

Budu dahame hàtiyata gàlapena film nam thawa tiyanawa..

'Shutter' (2008) kiyala film ekak tiyanawa. Eke ghost seen ekak.. Eke kiyawenawa bhootayo wela ipadenne 'unfinished buisness' ekak tiyaagena màrunama kiyala..

Lamayage prashnayakata iskoleta giya kiwwe? Thaththa kenekda ehenam? Man dànagena hitiye nàne...
 

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    man balala tiyanawa...

    niyamayi ne... onna ohomane thiyenna one! eth ithin umbath dan danna ekekne... thawa aluth ewun join unaa nam thamayi mare maru. me... mama thaththa kenek wela nam sahena kal. lamayinwath 'format karala' thiyenne lassanata! athata ahuwechcha ekek aaye wale nowatenna beheth denna try karana eke, matama labichcha ewunta kohomata thiyeyida kiyala hithaagaththa hakiyi ne...
    me siduweema uneth ekekwa tournament ekakata ekkagena gihillayi. kathaawa liyanna hithuneth film eka gedara genawata passe wechcha deyak handayi... man liyannamko ida labena labena widiyata.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේක අතහැරිලා ගියාට ලියන්න හිතපුව නම් මතකයි... ඒත් ලියන්න කම්මැලියි කම්මැලියි වගේ උනා. අහන්න දකින්න වෙන හුඟක් දේවල් වලින් වෙන්නේ සේරම එපා වෙන එකමයි! ඉතින් ලියන්න fit එකක් නැහැ... ඉස්සරහ case කියන එක ගොඩක් දුරට හරි වගේ නේද? මේ වෙලාවේ ජපානේ කොහොම ඇත්ද? ඒ මිනිස්සු කලින් දැනුවත් වෙලා, අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරලා තියන හන්ද ජීවිත හානි නම් අඩුයි. මෙහෙ ඔහොම උනානම් කොහොමට හිටීද? අනික, දැන් ඔයවගේ කරදරයක් වේගන එද්දී යන්න තැනක්, ආරක්ෂාව වෙනුවෙන් කරන්න දෙයක් දෙයක් තියනවනම් නේ බේරෙන්න ලැබෙන්නේ... ඒත් ආරක්ෂාවෙලා ඉන්න තැනක් නැතිඋනොත් එතකොට?? නැත්නම් කට්ටියම ආරක්ෂාවට කියල එකතුවෙච්ච තැනක ඔක්කොම flat වෙන්න පොලව හෙල්ලිලා හෙල්ලිලා ගියොත් කොහොමද?? හුඟ දෙනෙක් මේවා කල්පණා කරන එකක් නැහැ. ඔහේ film එකක්, match එකක් බලාගෙන, ඉන්න ටිකේ 'ආතල්' එකේ ඉන්න එකනේ ඕනේ... නැද්ද? අනේ මන්ද... වෙලාවකට හිතෙනනවා ඈතට ඈතට දකින්න, හිතන්න පුළුවන් වෙච්ච එක මහා ලෙඩක් කියලත්! ඒත් ඉතින් එහෙම හිතෙන්නේ 'මොට්ට විදියට' ටිකක් කල්පණා කරන් කරන් යනකොට තමයි! නැත්නම් තේරෙන්නේ එහෙම ලබපු හැකියාවේ වටිනා කමම තමයි! බුදුහාමුදුරුවෝ "ප්‍රඥා නරානං රතනං...!" කිව්වේ එකනේ... මට ඔය Knowing film එක බලලත් ආවේ ඔන්න ඔය විදියට බොහොම deep හිතුවම දකින්න තියන දේ, 'හරය' ගැන තමයි. ඒක දෙබසක් දෙබසක් ගානේ අහල, පෙන්වන පෙන්වන හැම seen එකක් ගනනෙම බලල ගන්න බැහැ!! අහපු දැකපුව කල්පණා කරකර මේ මනුස්සය මොකද්ද මේ කියන්න ඇත්තේ... මොකද්ද මේකෙන් දෙන්න අදහස් කරන්න ඇත්තේ කියල කල්පණා කරනකොට තමයි 'පේන්න' ගන්නේ...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Knowing film එක බලපු අය සමස්ථයක් හැටියට දැක්කේ මොකද්ද? මම නම් පැහැදිලිවම දැක්කේ ස්වභාවික ව්‍යසනයක් ඉදිරියේදී මනුස්සය අසරණ වන අසරණවීම තමයි! ඒ වගේම තමයි කරකියාගන්න මොකවත්ම නැති බව තේරුනාමත් තමන්ගේ ජීවිත අමතක කරලා දරුවන්ව හරි බේරන්න දරණ උත්සාහය! එහෙම දරුවෝ බේරන්න ක්‍රමයක් ලැබෙයිද නැද්ද කියලත් පැහැදිලිව නොදන්නා නිසා මේ අය, වෙන ග්‍රහලෝකයක පිරිසක් හරි තමන්ගේ උදව්වට ඒවි කියල බලාපොරොත්තුවකුත් තියාගෙන... කොච්චර අසරණ කමක්ද?? මේක ප්‍රබන්ධයක් කියන බව පොඩ්ඩකට අමතක කරමු... ලෝකයම ගිනිඅරන් එකපාර විනාසවෙලා යනවා කියන එකත් චුට්ටක් පැත්තකින් තියමු... මේකේ තව accidents කීයක් නම් පෙන්වනවද? ලොකු කුඩා, ජාති ආගම් වෙනසක් නැතුව හැමකෙනෙක්ම මුණදීපු ඒ accidents දිහා බැලුවම ඒවා ඇත්තටම නම් accident නෙවෙයි නේ... තේරුණාද? ඇයි ඉතින් කට්ටියක් හොඳටම දැනගෙන ඉන්නවා නේ අහවල් දවසේ, නැත්නම් අහවල් තැන වෙන සිදුවීමකින් මෙච්චරක් විනාසවෙනවා, මැරෙනවා කියල!! එහෙම කලින් දැනගන වෙන දේවල් වලට accident කියන්න පුලුවන්ද? එකම දේ ඒවාට මුණ දෙන උදවිය ඒ ගැන නොදන්නවා විතරයි! ඔය විදියට ඉතින් අපි කවුරු කවුරුත් මුනදෙන්න නියමිත 'accident' ගැන කලින්ම දන්නා අයත් ඇති නේ... මාර case එක! අපි ඒ ගැන දන්නේ නැති නිසා පිස්සු කෙල කෙල full 'ආතල්' එකේ ඉන්නවා! මොකද ඒ ගැන හිතෙන්නේ??
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මෙතරම් විදිහට ඇත්ත කතා කරන එක හරිම සතුටක්..........
    මිනිස්සු විදිහට තේරුම් ගන්න ඕන ඇත්ත දකින්න......
    බොරුව, මවාපෑම පදනම් කරගෙන හිතන අයට සත්‍ය පේන්නෙ නැහැ.........
    හොඳම දේ තමා තමන් තමන්ගෙන් පටන් ගන්න එක..........
    තමන් කොච්චරක් තමන්ට අවංකද කියල හිතල බලන එක.......
    තමං අතිං වැරුද්දක් වුනොත් ඒක පිලිගන්න එක...........
    ආයෙ ආයේ ඒ වැරුද්ද වෙන එක වලක්ව ගන්න එක.......
    තමන්ට දැනෙන දුඛ, වේදනාව අනිත් අයටත් ඒවගේම දැනෙන බව මතකෙ තියන එක.........
    මේ වගේ පොඩි පොඩි දේවල් වලින් පටන් ගත්තොත් බැරි නැහැ.......
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙතරම් විදිහට ඇත්ත කතා කරන එක හරිම සතුටක්..........
    මිනිස්සු විදිහට තේරුම් ගන්න ඕන ඇත්ත දකින්න......
    බොරුව, මවාපෑම පදනම් කරගෙන හිතන අයට සත්‍ය පේන්නෙ නැහැ.........
    හොඳම දේ තමා තමන් තමන්ගෙන් පටන් ගන්න එක..........
    තමන් කොච්චරක් තමන්ට අවංකද කියල හිතල බලන එක.......
    තමං අතිං වැරුද්දක් වුනොත් ඒක පිලිගන්න එක...........
    ආයෙ ආයේ ඒ වැරුද්ද වෙන එක වලක්ව ගන්න එක.......
    තමන්ට දැනෙන දුඛ, වේදනාව අනිත් අයටත් ඒවගේම දැනෙන බව මතකෙ තියන එක.........
    මේ වගේ පොඩි පොඩි දේවල් වලින් පටන් ගත්තොත් බැරි නැහැ.......

    'මම' නම් ඔයාලට හිතාගන්නවත් අමාරු වෙන තරම් දුරක් ගියා යාලු!! දැන් කණගාටුවක් තියනවා නම් තියෙන්නේ අනික් උදවිය ගොඩගන්න එක හිතන තරම් ලේසි නැති හන්ද විතරයි!!! මොනවා කරන්නද? ජීවත් වෙනකම් ඒකට පුළුවන් උපරිමයෙන් උත්සහ කරනවා...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔය Knowing එකේ නම් කතාව පටන්ගත්තේ අර 'කතානායක' මහත්මයට කොලය පිරෙන්න ඉලක්කම් ලියපු, ලියුමක් වගේ එක හම්බවෙච්ච තැනින් නේ... කතාවේ හැටියට, එයා හොඳ 'බුද්ධිමත් මනුෂ්‍යයෙක්' ! (හොඳ වෙලාවට එහෙම උනේ... නැත්නම් film එක වෙන විදියකට ඉවරවෙන්න තිබුන... :)) වෙන කෙනෙකුට ඕක අහු උනා නම් සමහරවිට 'මොන කෙහෙල්මලක්ද මේ...?' කියල විසිකරලා දාවි! සමහරවිට 'මේක මහා බලගතු යන්ත්‍ර රාජයෙක් වෙන්න ඇති' කියල රාමුකරලා, බිත්තියේ එල්ලගන්න, එල්ලගෙන උදේ හවස දුං අල්ලන්න තිබුන... තවත් විදියකට හිතුවොත් 'මේක පාඩම් කරගෙන උදේ හවස හයියෙන් හයියෙන් කිව්වොත් මොනවහරි සෙතක් ශාන්තියක් වෙයි! නැත්නම් සියලු දෝෂ දුරුවෙලා, සෙත සැලසෙයි!' කියල හිතන්නත් ඉඩ තිබුන... නැත්නම් 'මම මෙහෙම දෙයක් දන්නවා...' කියල පෙන්වන්න, තැන තැන කියව කියව යන්නත් ඉඩ තිබුන... නේද? ඔයාලට කොහොමද හිතෙන්නේ??

    හැබැයි film එකේ 'මහත්තය' ඒක නොසලකා හරියෙත් නැහැ! වෙන දෙයක් කරන්න ගත්තෙත් නැහැ!! බැලු බැල්මට මොකුත් පැහැදිලි නොඋනට, එයා කලේ මේ මොකද්ද? මොකද්ද මේකෙන් මේ කියන්නේ?? මොකද්ද මේ ලියපුවයේ තියන සම්බන්ධය?? ...කියල කල්පණා කර කර බලපු එක විතරයි! එහෙම කරලත් එයාට කොනක් පොටක් පාදගන්න සැහෙන වෙහෙසෙන්න උනා! හැබැයි උත්සාහය අතහරියේ නැහැ!! තේරුණාද ඒ බව??