1. GuneBhai

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    මගෙත් Denso AC compressor එක ගියා... අවුරැදු 11 කට පස්සේ..... :P:P:P
  2. GuneBhai

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    වාහන ගන්න අරමුදල් හොයන එකනෙ ඔතන තියන ප්රස්නෙ.
  3. GuneBhai

    මෙත්තපාලට ඔලුවෙ අමාරුවද?

    ගහලලු...? හරියටම දන්නෙ නැද්ද..? :cool::cool:
  4. GuneBhai

    රායප්පු ජෝශප් රදගුරු

    HUUUUUUUUUUUUUUUUUUUUUU! :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  5. GuneBhai

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    86 eka supra tharan mata nan allanne naa... eka nikan chinese sellan baduwak wage!
  6. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    මම සම්බන්ධන්ගෙ පැත්තේ....!
  7. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    කොයි කාලෙද ගැනද නඩුවෙන් කතා ‍කලේ 1989 ද? ආන්ඩුව කොටි හුරතල්.... විපක්සය ජාතිමාමකද?
  8. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    කොයි කාලෙද ගැනද නඩුවෙන් කතා ‍කලේ 1989 ද? ආන්ඩුව කොටි හුරතල්.... විපක්සය ජාතිමාමකද?
  9. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    ජෙප්පොත් දළද මාලිගාවට බෝම‍්බ ගැහුවේ ඒව‍ා හොදද? සාධාරණ සමාජයක මොන ආගමක්වත් මුලික නෑ. මුලින් ගිහින් යහපාලනෙ ගැන දැනගෙන ව‍රෙන්.
  10. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    සිංගප්පුරැව දියුණු කලේ කිනම් යහපාලනෙන්ද?
  11. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    කොටින්ව ජ්‍යාත්්‍යන්තර දැලක පටලවන්න ගිහින් මාට්ටු වෙච්ච එකා මොල කාරය‍ා....? උ මරැ මොල කාරය‍ා....... ඔහොම එකෙකුටද බන් රට දෙන්න යන්නේ....! :rofl::rofl::rofl::rofl: ඕකා මොලකාරයා නේමේ බන් පුක් කාරය‍ා...... :lol::lol::lol::lol::lol:
  12. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    එහෙම බත් බැල කම් කරලා තමා 2005 මහින්දයාව පත් කර ගත්තේ... ආයෙත් පත් කරගන්නවා ඇයි නතර කරන්නද? :rofl::rofl::rofl:
  13. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    මොන උසාවියද? මොකක්ද සීන්? පොඩ්ඩක් කියපන් බලන්න. මම දන්නේ නැති නිසා උඹෙන් අහන්නේ... කවුද දන්නේ උඹ බොරැ කියනවද කියල... උඹ මොකුත් නොකිව්වොත් කලින් බොරැ කිව්වා කියල හිතන්න වෙනව. ඔවු ආන්ඩුවනේ කොටි හුරත්ල් කරන්නේ....? සිරිසේනගේ පැත්තේ කොටි නෑනේ. ඉන්නේ පූස් පැටව් ටිකක් නේ....... සාධාරණ සමාජයකනන්...
  14. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    රනිල් මොළ කාරයෙක් වෙන්නේ කොහොමද? කොටින්ටම මාට්ටු වෙලා‍ෙනේ රනිල් කොටින්ව නිරායුදකරලා විදේශ දැලකට පටලවලා ඊලාම් යුද්දය අවසාන කරන්න යනවා කියලා. සුපිරි මොලක‍ාරයො වැඩ කරන්නේ එමෙහ මාට්ටු වෙන්නද? උඹල‍ාමනේ කියන්නේ මහින්ද කපටි නිසා අපේ හාමුදුරැවනේ කියලා චන්ද හොයනව‍ා කියලා. රනිල්ගෙ සුපිරි මොළයට එහෙම කලොත්...
  15. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    අනුර කියන්නේ තහනන් සංවිධානයක සාමාජිකයෙක් වෙලා හිටපු එකෙක්නේ. :rofl::rofl: ‍ජවිපෙ දැන් පිළිගත් දේශපාලන පක්සයක්? කරැණත් එ‍න්නේ පිළිගත් දේශපාලන පක්සයකින්‍ නෙව? :lol::lol::lol: කවුද කිව්වේ සිරිසේනගේ පිලෙන් සම්බන්දන් කියන පුද්ගලයා කොටි සංවිධානයට ආධාර අනුබල දෙනවනම් දඩුවම් ලැබෙනවා ඔව් ඔව් කියලා...
  16. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    සිංගප්පුරැව දියුණු උනේ යහපාලනෙන්ද?
  17. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    මම කලිනුත් කිව්‍වනේ මහින්ද ආන්ඩුව කොටි ආන්ඩුව ඒකනේ උඹල මෙතන පු* ඉර‍ාගෙන කඩේ යන්නේ යහපාලනේ ගේන්න. මට තියන්නේ මේ ප්රස්නේ විතරයි. කරැණ වැරදි නන් අනුර කුමාර, සම්බන්ධන් ලා‍ට යහපාලන ආන්ඩුව දඩුවම් දෙනවද..? වැල් වටාරන් ඔිනි නෑ පොයින්ට් එකට කතා කරන්නකො.
  18. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    ඔව් ඔව් රනිල් කියන්නෙත් හෙන කපටි නරියෙක් නේ... ඔය ළදරැවව හරි පැත්තට ගත්තේ රනිල් කියන ඒ උත්තමයනේ......
  19. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    එතකොට අනුර කුමාර, සම්බන්ධන් ලා‍ට දඩුවම් දෙනවද..?

    No contents