1. Dinushasankalpa

    වාහනේ-වේගය

    බස් එක ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙ දුර එලවද්දි... ටව්න් වල 40-50 ටව්න් වලින් පිට 60-70 වගේ හයිවේ එකේ නං 100 ට 110ට විතර ගිහිං තියේ... කාර් එකක් තිබුනා.. ඒක නං ගොඩක් වෙලාවට 60න් එහා තමා. ට්‍රැෆික් වෙලාවට ඉස්කෝල ටයිම් වලට එහෙම වේගෙන් එලවන්න හොද නෑ.. පොඩි ලමයි කොහෙං පනියිද දන්නෑ.. ඉතිං හෙමින් යන්න...
  2. Dinushasankalpa

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    සෝමසිරි මාමා :rofl:
  3. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    පට්ට මචං.. ලස්සනයි :D
  4. Dinushasankalpa

    Best Camera Phone?

    :eek:Z2 ekak ganna puluwan neh dan 80+ wage
  5. Dinushasankalpa

    WINDOWS PHONE CENTRAL

    mage 920
  6. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    26000 යි සිංහලු. තව 500කින් දුම් පරීස්සනේ..
  7. Dinushasankalpa

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    ගෙදරට සිමෙන්ති කොට්ටයක්,ගෑස් සිලින්ඩරයක්,දර ටිකක් ඇද ගන්න පුළුවන් ත්‍රිවිල් කාරයොන්ගේ අස්ප ගණන් නැතුව..ඒ අතින් මාර ප්‍රයෝජනවත්..ගෙදරින් දොට්ට දැම්මොත් පිටිපස්සේ පැදුරක් එලලා නිදා ගන්නත් පුළුවන්:rolleyes:...බල්ලව බේත් විදින්න එක්ක යන්නත් එල.:P
  8. Dinushasankalpa

    Best Camera Phone?

    Nokia 1020 Sony Z2
  9. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    මේ ටිකේ නම් බැරි වෙයි මචො. මං හදලා ම දාන්නං
  10. Dinushasankalpa

    WINDOWS PHONE CENTRAL

    දැං සෙටිංග්ස් වල බලන්න කෝටෙනා කියලා එකක් ඇති. ඒක රන් කරන්න. එහෙම එකක් ඇවිත් නැත්තං ආයෙ අප්ඩේට් චෙක් කරලා බලන්න
  11. Dinushasankalpa

    WINDOWS PHONE CENTRAL

    නෑ එහෙම එකක් නෑ. මගෙ ත‍ාම සයන් අප්ඩේට් එක නෑ... කොටෙනා වැඩ. සැ.යු. කොටෙනා තවමත් සපෝට් කරන්නෙ USA වලට පමණක් බැවින් ලැන්වේජ් සහ රීජනල් සියල්ලම USA වලට දමා ෆෝන් එක රී ස්ටාට් කිරීමෙන් පසුව කොටෙනා ඇක්ටිව් කරන්න
  12. Dinushasankalpa

    WINDOWS PHONE CENTRAL

    ලොකේශන්, ඩේටා උන් කරලා කොටෙනා රන් කරලා ඉස්සෙල්ලම කන්ෆිග් කර ගන්න ඕනෙ. සෙටප් එක ලේසියි. ඊට පස්සෙ ඉතිං අර සර්ච් බට්න් එක ඔබපු ගමං කෙල්ල දුවගෙන එනවා :rofl::rofl::rofl:
  13. Dinushasankalpa

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    http://ikman.lk/en/mitsubishi-mmc-1985-for-sale-gampaha-9 මේක මොකද ? ගානත් ශේප්. ගෙවං යන්නත් පුලුවං. ‍
  14. Dinushasankalpa

    WINDOWS PHONE CENTRAL

    සිංහලු තොපි දැංද අ‍ප්ඩේට් දා ගන්නෙ... සයන් අප්ඩේට් එක ආවාද ? දාපියව් බලන්න ස්ක්‍රීන් ශොට්ස් ????
  15. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    හදලා නෑ. මේ පාර හදනවා. රෙසපි එක දාන්නං:D
  16. Dinushasankalpa

    Have sex with me ?

    :lol:

    No contents