බය වෙන්න දෙයක් නෑ මචං..සාමාන්‍යයෙන් කෙල්ලක් කොල්ලෙක්ගෙන් අහන්නෙ නෑනෙ..
උඹෙ විස්තරය කියවද්දි මට නම් හිතෙන්නෙ කෙල්ලට උඹ ගැන පිලිබඳ සිතක් තියෙනවා.
අනික උඹත් එයා දිහා බලනවනෙ බං.නැත්නම් උඹ එයා දිහා බලන කොට එයා උඹ දිහා බලන් ඉන්නවා දකින්නෙ කොහොමද?
තනියම ඉන්න වෙලාවක ටෝක් එකක් දාලා ඇප්ලිකේෂන් එක බාර...