එළකිරි Night Shift ...

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    උඹලා හොල්මන් කතා කියන්නෙ නැත්නම් මමත් එනවා වවුල් සංගමයට.
    මොකද මම රෑට කිලෝ මීටර් 10 විතර තනියම ඩ්‍රයිව් කරන්න ඕන.දැන් ලංකාවෙ වෙලාවනම් පාන්දර 03.00.....මෙහාට 12.30.
    අද මගෙ ඩේ ඕෆ් එක....දවසම කොම් එකේ.ඇස් දෙක විවේකයක් ඉල්ලනවා දැන් පැයක් විතර ඉඳන්.....
    ZZZZZZZZZ
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මම යනෝ හැමෝටම සුබ දවසක්
    GN මචන්,,,, මාව නම් ආයේ සෙට් වෙන්නේ ගොඩක් කාලෙකින්,,,
    1.gif
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    උඹලා හොල්මන් කතා කියන්නෙ නැත්නම් මමත් එනවා වවුල් සංගමයට.
    මොකද මම රෑට කිලෝ මීටර් 10 විතර තනියම ඩ්‍රයිව් කරන්න ඕන.දැන් ලංකාවෙ වෙලාවනම් පාන්දර 03.00.....මෙහාට 12.30.
    අද මගෙ ඩේ ඕෆ් එක....දවසම කොම් එකේ.ඇස් දෙක විවේකයක් ඉල්ලනවා දැන් පැයක් විතර ඉඳන්.....
    ZZZZZZZZZ

    ආහ් උඹ හොල්මන් කතා වලට ආසයි වගේ,,,
    කියන්නද එකක්අවුරුද්දක් නිදි මරන්න පුලුවන්,,,,,:rofl:වෙල්කම් මචන්,,,,
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    ඔව් බන් ඒක නම් ඇත්ත..... අපිට ඔන දෙයක් කරන නැහැනේ,,,,
    බලපන් හොදට සල්ලි තියෙන පොරක් කරන්නෙ ඌට ඔනේ ඌ කැමති දේවල්,,
    ඒත් අපි අපි කරන්න අකමැති දෙවල් කරනවා මැරිගෙන මුලු ජිවිත කාලයම,,,:baffled:

    කියල වැඩක් නෑ බන් ... :growl::growl::dull::baffled:

    උඹලා හොල්මන් කතා කියන්නෙ නැත්නම් මමත් එනවා වවුල් සංගමයට.
    මොකද මම රෑට කිලෝ මීටර් 10 විතර තනියම ඩ්‍රයිව් කරන්න ඕන.දැන් ලංකාවෙ වෙලාවනම් පාන්දර 03.00.....මෙහාට 12.30.
    අද මගෙ ඩේ ඕෆ් එක....දවසම කොම් එකේ.ඇස් දෙක විවේකයක් ඉල්ලනවා දැන් පැයක් විතර ඉඳන්.....
    ZZZZZZZZZ

    ආ ලොක්කා ... මම මේ දැන් මෝචරියක් ඇතුලෙ මිනී කපන වීඩියෝ එකක් දාන්න හැදුව විතරයි :dull::dull::lol:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ආහ් උඹ හොල්මන් කතා වලට ආසයි වගේ,,,
    කියන්නද එකක්අවුරුද්දක් නිදි මරන්න පුලුවන්,,,,,:rofl:වෙල්කම් මචන්,,,,

    අම්මෝ...එපා!!!!:shocked:
    මම හොල්මන් කතා කියවන්නෙ දවල්ට.හොරර් ෆිල්ම් එකක් ගියත් අනික් දවසෙ දවල්ට රිපීට් යන වෙලාවට බලනව.අර ඩාර්ක්නස් ෆෝලින් කියන එක බලලා ලයිට් ඔෆ් කරන්නෙත් නැතුව නිදියව්වෙ.:shocked::lol:
    උඹලා මේ මහ පාන්දර ඇහැරගෙන මොනවද බං කරන්නෙ???:eek:
    ඩියුටි ද??
    4.gif
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අම්මෝ...එපා!!!!:shocked:
    මම හොල්මන් කතා කියවන්නෙ දවල්ට.හොරර් ෆිල්ම් එකක් ගියත් අනික් දවසෙ දවල්ට රිපීට් යන වෙලාවට බලනව.අර ඩාර්ක්නස් ෆෝලින් කියන එක බලලා ලයිට් ඔෆ් කරන්නෙත් නැතුව නිදියව්වෙ.:shocked::lol:
    උඹලා මේ මහ පාන්දර ඇහැරගෙන මොනවද බං කරන්නෙ???:eek:
    ඩියුටි ද??
    4.gif
    :lol::lol:අය්යෝ සල්ලි,,,, ඔව් ඔව් ඩියිටි මචන්,,,, අපි මේ පොඩි ෆන් එකක්
    ගත්තා නිකන් ඉන්න එකේ,,,:Pමට නම් දැන් හොරර් ෆිල්ම් බලලම භය හිතේන්නේ නැහැ...
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කියල වැඩක් නෑ බන් ... :growl::growl::dull::baffled:

    ආ ලොක්කා ... මම මේ දැන් මෝචරියක් ඇතුලෙ මිනී කපන වීඩියෝ එකක් දාන්න හැදුව විතරයි :dull::dull::lol:
    :shocked:එව්ව දවල්ට!! දවල්ට!!!!
    මෙහෙ හොල්මන් නෑ.උන්ට හැංගෙන්න කරුවල ප්ලේස් අඩුයි.:baffled:
    හැම තැනම ලයිට් :lol::lol: