එන්න කට්ටියම සාස්තරයක් බලන්න.

kavijana

Member
Aug 6, 2010
470
66
0
එන්න කට්ටියම සාස්තරයක් බලන්න.

astrology.jpg

කෝ බලන්න... අහ් ඔය මහත්තයා අවෙ සාස්තරයක් බලාගන්න නෙ... කියන්න බලන්න දැනගන්න ඔන කාරනය...

stockxpertcom_id4028021_jpg_a8f594bce3d89126423045e049ba4450.jpg

කෝ මහත්තයාගෙ ලග්නය පහලින් දමන්න..සහා මහත්තයාගෙ වාසනාවන්ත නොම්බරයත් දැම්මොත් නන් හොදා...

සාස්තර ගුරුන්නන්සෙ.com
 
kavijana

Member
Aug 6, 2010
470
66
0
ඔන්න ඔන්න පුතා.. මට පෙනවා යමක් ඔබ ගැන.කියන්න හිතෙ තෙරපෙන ඒ හගීම.. ලබා ගන්න පිලිතුර
 
kavijana

Member
Aug 6, 2010
470
66
0
:DSINHA...
Nommaraya 09.
ehenam kiyamu 2011 sinhayata kohomada kiyala..:D

sinhayata nan hodai putha..ubata thama aula.. no 9 kiyanne maha wasa wartha no ekak..

hamadama ude pandara 4 ta pamana baldi 10k diya namen obe shareeraye gada gahana eka nathi wee yai.. ewita obata Lassana gahanu lamayek set wei..

ah dapiya Rep+ ekak dan panduru wasayen..
 
kavijana

Member
Aug 6, 2010
470
66
0
මට ළමයි කියක විතර ඉදිද,......:P:P:P:P

සිංහ / නොම්බර 5

obata lamai natha..obage eka thama pending ya..habai obage kiya sithan inna eka allapu gedara ekageya.. minee nomaranna..pawata pin karanna..
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    sinhayata nan hodai putha..ubata thama aula.. no 9 kiyanne maha wasa wartha no ekak..

    hamadama ude pandara 4 ta pamana baldi 10k diya namen obe shareeraye gada gahana eka nathi wee yai.. ewita obata Lassana gahanu lamayek set wei..

    ah dapiya Rep+ ekak dan panduru wasayen..

    මේ දවස් වල මෙහාට ගල් කූල් නෙ ගුරුන්නාන්සෙ.:baffled:
    ඒත් කමක් නෑ.පාන්දර 4ට බාල්දි 10ක් නෙවෙයි.පාන්දර 10ට බාල්දි 4ක් නාලා බලන්නද?:P
    හැබැයි වයිෆ් ගෙන් නම් බේරුමක් නැතිවෙයි.:shocked::shocked:
     
    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    මේ දවස් වල මෙහාට ගල් කූල් නෙ ගුරුන්නාන්සෙ.:baffled:
    ඒත් කමක් නෑ.පාන්දර 4ට බාල්දි 10ක් නෙවෙයි.පාන්දර 10ට බාල්දි 4ක් නාලා බලන්නද?:P
    හැබැයි වයිෆ් ගෙන් නම් බේරුමක් නැතිවෙයි.:shocked::shocked:

    elama thama putha..uba napan wife gana mama balagannan..:D
     
    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    onna obalata sasthara guru wisin heli karana aluthma anawakiya... lagadeema dawasaka colombo hara anith siyalu districts jalayen yata wenawa..maha jala galeemakin.. colombo witharak berenne na.. oya loku than okkoma yata wenawa.. berila palayalla.. karana paw walata pin karapalla..