1. dath kimbula

    EK Married Club-16

    තොට ඕක තේරෙන්නේ නැති හැටි අම්මපා.... යහපාලනේ එක්ක සංජියා ගේ වෙලා... උන්ට “ගහල“ තියෙන්නේ ඒකයි!:rofl:
  2. dath kimbula

    ලංකාදීපේ ගිය මගේ ලිපිය.

    අදුරන්න පුළුවන්...... පරණම අයි ඩී එක කිරිහාමි4යූ සහ රෝප් ඒ එක්කම අපි අලි බං,යුනිකෝන්, ග්‍රීන් බ්ලඩ්.....බ්ලා..බ්ලා..බ්ලා..... ඊට පස්සේ තව 200කට විතර පස්සේ හියුමනොයිඩ්.... ආසන්නම එක ඇමසින්.... ඇමසින් කියන්නේ කාඩියොවැස්කියුලර් සර්ජන් කෙනෙක් එංගලන්තෙ ඉන්න.... හැබැයි ඇත්තම එකා වරාය අධිකාරියේ ස්ටොර්...
  3. dath kimbula

    EK Married Club-16

    ඕක නේ කියන්නේ උඹ කණ්නඩි දැම්මට වැඩක් නෑ කියල සහෝ... දවස් 3-4ක් ඇර කියල කිව්ව එක වත් තේරෙන්නෙ නැත්තං ඉතිං මට කියන්න වෙන්නේ පොඩ්ඩක් ඇලර්ට් පිට හිටු කියල.... අන්තිමට *** කියල කොහෙට තල්ලු කරයි ද දන්නේ නෑ!:rofl::rofl:
  4. dath kimbula

    EK Married Club-16

    අපි කවද්ද යකෝ අතේ මැහැව්වෙ තොපි වගේ කසාද බැන්දැයින් පස්සේ?:angry: අපි මැෂිමෙ ම තමා ඔය දවස්3-4ක් ඇර මහ ගන්නේ.... උඹට වගේ අපට බාධා නෑ.... ලොකු එකා උඩ කාමරේ, පොඩි එකී එහා පැත්තේ කාමරේ...:love::rofl: දැන් බැලුවම හැම උට්ටම මරාව එළවන්න යූඇන්පීයට ගහලා....ජවෙීපී අනාත වෙලා... දුන්න සුදු ටෝක් නං කොහොම ද...
  5. dath kimbula

    EK Married Club-16

    දැන් සහෝ උයා පාර්ලිමේනුත් කෑළි බලල ද අත මරන්නේ? හරිම හිරිකිතයි සහ කුජීතයි!:eek:
  6. dath kimbula

    EK Married Club-16

    මොකෝ සනා විරවිලා!?
  7. dath kimbula

    අම්මට කියන්න දැන් කෝල් එකක් දෙන්න කියලා.... ඔබතුමා ගැන කියන්න කියල කියන්න.....මේ යූසර් නේම් එක...

    අම්මට කියන්න දැන් කෝල් එකක් දෙන්න කියලා.... ඔබතුමා ගැන කියන්න කියල කියන්න.....මේ යූසර් නේම් එක සමග....
  8. dath kimbula

    ජවිපෙ ජාතික ලැයිස්තුව

    හිටපු විගනකාධිපතිතුමා..... අති විශිෂ්ඨ රාජ්‍ය නිළධාරියෙක්. මහින්ද දේශප්‍රිය අංක 2 මේ මහතා අසල දී......
  9. dath kimbula

    ජවිපෙ ජාතික ලැයිස්තුව

    ඔව්... උඹ වගේ කරවල ස්ටෝරු මුර කරන කාඩියොවැස්කියුලර් සර්ජන්ල ඉන්නකං මේ රටේ උගත්තු දාල දිනනන් බෑ තමා! නි.වැ.බ.ප.ප.ය.තැ.ය.!
  10. dath kimbula

    යේ..යේ.... කීයට වගේ ද එන්නේ.? අද දවස ම පස්ට බිසී...9-5 ඇපොයින්ට්මන්ට්ස් දී ඇත......:ඩල්:

    යේ..යේ.... කීයට වගේ ද එන්නේ.? අද දවස ම පස්ට බිසී...9-5 ඇපොයින්ට්මන්ට්ස් දී ඇත......:ඩල්:
  11. dath kimbula

    ජවිපෙ ජාතික ලැයිස්තුව

    හදුන් සහ ලාල් ඉන්නත් ඕන..... සරත් මායාදුන්නෙ සර් ඉන්නත් ඕන.... නමුත් තියෙන්නේ මන්ත්‍රි ධූර 2යි... කොස්ස ඒකයි!
  12. dath kimbula

    EK Married Club-16

    සතුටුයි මචං අපි කර ගත්ත දේ ගැන....:dull::dull:
  13. dath kimbula

    පැරදුන ලොකු අය

    ඉලංගේ ඌ උඹ ගැන දන්නෙ නෑ...:dull: දන්නව නං උඹ ඉස්කෝලෙ යන හුජ්ජ කොල්ලෙක් කියන මතයට එන්නෙ නෑ....:lol: අතෑරල දාපං......:dull:
  14. dath kimbula

    JVP එකට මොකද වුණේ?

    ගරු උතුමානෙනි එහෙම හේතුත් වෙන්න බැරි කමක් තියනවා.... මොකද තමන් ගේ සාමාජිකයෙ 60000ක් පරලොව ඇරපු පක්ෂයක් යූඑන්පී කියන්නේ... එහෙම වුනා නම් කළකිරිම නිසා ජවිපෙ බිම් මට්ටමේ සාමාජිකයෙ සෑහෙන ගානක් හැලෙනව පක්ෂයෙන්.... ජවිපෙට සන්දානෙට හේත්තු වුණත්, යූඑන් පී එකට හේත්තු වෙන්න පුළුවන් කමෙක් නෑ රෙදි ඇදන් මම...
  15. dath kimbula

    ඡන්ද අතුරුදහන් වුනේ ඇයි?

    මේසන් බාස් ලොක්ක උඹ කියන කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ....මෛත්‍රී හිතා මතාම කකුලෙන් ඇද්ද කියල මටත් හිතෙනවා.... දැන් එතුමා ම මේ පටලැවිල්ල ලෙහයි නේහ්... අපි සුපුරුදු පරිදි බලං ඉදිමු! මෙන්න කතාව!!!! මලේ එහෙනං උඹත් මම වගේ ම හෙට ඉදන් විපක්ෂයෙ වාඩි වෙමු. මම විපක්ෂයෙ කියන්නේ පාර්ලිමේනුත්වේ හොටු විපක්ෂය...
  16. dath kimbula

    ජනාධිපතිවරු දෙදෙනෙකුගේ පුතුන් දේපලක්

    අපෝයි....... දෙන්නගෙන් එකෙක් වත් එපා අපිට රට පාලනය කරන්න!
  17. dath kimbula

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    කොදු ඇට පෙළ බොහොම හයිය, නියම රාජ්‍ය නිලධාරියෙක් සහ නියම මහත්මයෙක්-නියම මිනිහෙක්!!!!!!
  18. dath kimbula

    ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….

    එහෙනං පුටේ මම හෙට ඉදන් කරනව වගේ වාඩි වෙමු විපක්ෂයේ...විපක්ෂයේ කියන්නේ ඔය පාර්ලිමේන්තුවේ තියන හොටු විපක්ෂයේ නෙවෙයි. ජනතාව ගේ විපක්ෂයේ......වාඩි වෙලා කන-හොරකං කරන-රට පාවල දෙන-රටට කෙළවන සියළු ම පරයන්ට (පර-පරයන්ට සහ අපේ පරයන්ට) විරුද්ධව කටහඩ අවදි කරමු! බොටයි මටයි වෙන විකල්ප නැත..........!!!!:dull:
  19. dath kimbula

    පොල් තෙල් මොලක් :D

    නොදන්න ෆිල්ඩ් එකක්..... බම්ප්
  20. dath kimbula

    JVP එකට මොකද වුණේ?

    මේ රටේ ප්‍රතිපත්ති බලලා, ඒ ප්‍රතිපත්ති වල ප්‍රෙයා්ගිකත්වය බලල ඡන්දෙ දෙන උන් නෑ යකෝ.... කීපාරක් කියන්න ද ඕක!!!!:dull::dull:

    No contents