1. dath kimbula

    පැරදුන ලොකු අය

    සමන්තයා ලොකු මිනිහෙක් නෙවෙයි බං...මිනිස්සුන් ගෙ මිනිහෙක්.... ලොකු මිනිස්සු කියන්නේ එක වර්ගයක්, මිනිස්සුන් ගෙ මිනිස්සු කියන්නේ ඊට හුගක් වෙනස් වර්ගයක්.
  2. dath kimbula

    JVP එකට මොකද වුණේ?

    ඕක මුං වෙනස් කරන්නෙ නෑ බං.....:dull: දඅන් බලපං අර රිසල්ට් එක ඇටංපහුරු කුණුහබ්බයක් නෙහ්!:dull:
  3. dath kimbula

    JVP එකට මොකද වුණේ?

    එය නිසා තමා මේ ක්‍රෙම් වෙනස් කරන්න ඕන කියල කියන්නේ..... නමුත් මේ ක්‍රමය වාසියට ගත්ත උන් කවදාවත් මේ ක්‍රමය වෙනස් කරන්න දෙන්නේ නෑ.....
  4. dath kimbula

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    හාපෝ අරු දෙක ද බං.....?? නෙද්දකින් මං ආයෙ මේ රටේ ඡන්දය පාවිච්චි කරන්නේ නෑ........ මේකෙ ඉන්නේ මහ පුත්තං බූරුවො නේහ් ඕයි!
  5. dath kimbula

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    කියල වැඩක් නෑ බං..... රෙද්ද!:dull:
  6. dath kimbula

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ඒක නල්ලමලේ ක්‍රමයක් නේහ් ඕයි..... ජවිපෙ ප්‍රතිශතය වැඩියි දෙමළ සන්ධානෙට වඩා....... මේ දෙකේ මිශ්‍ර ක්‍රමයක් මම නං කියන්නේ.....
  7. dath kimbula

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    අම්මට සිරි මම පැටව් ගැනල ද කලින්.....:eek: :eek::baffled::baffled: විළි ලැජ්ජයි!:dull:
  8. dath kimbula

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    මචංලා දැනට ඇවිල තියෙන් ආසන කීය ද? 92+83+11+4+1=191යි නේහ් එතනොට 225-191=34යි නේ බං:dull:
  9. dath kimbula

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    අනුමානිත අවසන් ප්‍රතිපලය එක්සත් ජාතික පක්ෂය - 108 එක්සත් ජනතා නිදහස් සන්ධානය - 98 ඉලංකෙයි තමිල් අරසු කච්චි (සිංහල-ලංකා ද්‍රවිඩ රාජ්‍ය පක්ෂය) - 13 ජනතා විමුක්ති පෙරමුණ - 5 ඊපීඩීපී - 1
  10. dath kimbula

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ජාතික ලයිස්තු මන්ත්‍රි ධූර සංඛාව බෙදීයන්නේ දළ දෙලස මෙහෙම එජාප-16 සන්ධානය-15 දෙමල සන්ධානය-2 ජවිපෙ-1
  11. dath kimbula

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    සන්ධානේ හැමොම එන්නේ/ගන්නෙ නෑ නේ බං ජාතික ආණුඩ්වට.....
  12. dath kimbula

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ඒක මචං තීරණය කරන්නේ ගරු මැතිවරණ කොමසාරිස් තුමා..... මට මල පැනල ඉන්නේ බලපල්ලා 3.61% ගත්ත උන්ට ආසන 11ක්.....4.97ක් ගත්ත උන්ට ආසන 4යි.... *කේ ලොජික් එකක් ඒක නං............:growl::growl::growl:
  13. dath kimbula

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    නෑ... මහින්ද විපක්ෂ නායක වෙලා ශ්‍රී ලංකා එක ප්‍රමුඛ සන්ධානය විපක්ෂය වෙයි....
  14. dath kimbula

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ඒක තමා අවුල මෛත්‍රී ජාතික ආන්ඩුවට ගියොත් හොදයි
  15. dath kimbula

    නිදහස් පක්ෂය පැරදුනොත් මොනවාද හදා ගන්න ඕ&#3505

    හා..... දැන් පල.. ගිහින් කරවල ස්ටෝරුව පරිස්සං කරපං.....:lol:
  16. dath kimbula

    ලංකාදීපේ ගිය මගේ ලිපිය.

    කරවල ඉස්ටෝරුව මුර කරන කාඩියොතොරැසික් සර්ජන් නේහ් මචං!:lol::lol:
  17. dath kimbula

    EK Married Club-16

    ජවිපෙ අප්සට් ගිය නිසා උඹ අප්සට් ගිහින්..... ඒ ඇමසියා... නැකැත්රාළ මගේ ෆේක් එකක් ලු!:lol: ෆුකෙන් හිනා යන්නේ....
  18. dath kimbula

    EK Married Club-16

    පොල් කොටේ ඇවිත්.... දැන් මේක දුවයි ආයෙමත්......
  19. dath kimbula

    ලංකාදීපේ ගිය මගේ ලිපිය.

    මගේ වෘත්තිය හදහන් බැලීම සහ පලාඵල කථනයයි.......!!:baffled::lol::lol::lol::lol:
  20. dath kimbula

    නිදහස් පක්ෂය පැරදුනොත් මොනවාද හදා ගන්න ඕ&#3505

    හුගක් අය අයින් කරන්න ඕන..... තරුණයන් ව ගන්න ඕන....... ජඩ වැඩ නැති කරන්න ඕන..... දැන් මිනිසුන් සබුද්ධිකයි, ඒ නිසා නියම මහත්මා දේශපාලනයක් කරන අයව පක්ෂෙට ගේන්න ඕන... නැතුව පවුල් වලට සම්බන්ධ අය නෙවෙයි.

    No contents