EK Married Club-16

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආපෝ දවස්3-4ක් ඇර ඇර ද මහ ගන්නේ....... මට මහලු වයසේ බැරිය මැහුම් දැන් පෙරසේ ද....? :rofl::rofl::rofl: අපිනම් මන්ත්ලි සර්විස් කාලේදී ඇරෙන්න හැමදාම වගේ වැඩ..... :P රිදෙයි දැන්..... අනික දැන් ඉස්සර වගේ නෙවෙයි මහන වැඩ වලට වෙනම කාමරයක් තියෙනෝ....... :rofl:
    ඕක නේ කියන්නේ උඹ කණ්නඩි දැම්මට වැඩක් නෑ කියල සහෝ...
    දවස් 3-4ක් ඇර කියල කිව්ව එක වත් තේරෙන්නෙ නැත්තං ඉතිං මට කියන්න වෙන්නේ පොඩ්ඩක් ඇලර්ට් පිට හිටු කියල....
    අන්තිමට *** කියල කොහෙට තල්ලු කරයි ද දන්නේ නෑ!:rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕක නේ කියන්නේ උඹ කණ්නඩි දැම්මට වැඩක් නෑ කියල සහෝ...
    දවස් 3-4ක් ඇර කියල කිව්ව එක වත් තේරෙන්නෙ නැත්තං ඉතිං මට කියන්න වෙන්නේ පොඩ්ඩක් ඇලර්ට් පිට හිටු කියල....
    අන්තිමට *** කියල කොහෙට තල්ලු කරයි ද දන්නේ නෑ!:rofl::rofl:

    :rofl::rofl::rofl::rofl: හාකෝ එහෙනම් මම එහෙම හිතාගන්නම්කො..... :P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් JVP තමා මාත් ගහන්න හිටියේ ඒ උනාට මම ත්‍රස්ත්‍රවාදියෙක් , සිංහල ජාතිය පාවා දෙන එකෙක් වගේ මේකේ තිබ්බ ගොන් ත්‍රෙඩ් සහ FB පෝස්ට් දැකලා මළ පැනලා UNP එකටම ගැහුවා. :angry:
    ;)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම JVP අනුරට & ලාල් කාන්තට ගැහුවා..... හිතුව තරම් JVP ආවේ නෑනේ......

    ai ban eh ahinsakayonta gahuwe, un chandeth paradai umbalagen thawa gutith kanna onada. daneshwara panthiyata kade yana brashtayek wenna epa :)

    meeta passe gahanawa nam pabata, geethata wage gahapan :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ai ban eh ahinsakayonta gahuwe, un chandeth paradai umbalagen thawa gutith kanna onada. daneshwara panthiyata kade yana brashtayek wenna epa :)

    meeta passe gahanawa nam pabata, geethata wage gahapan :)
    තොට ඕක තේරෙන්නේ නැති හැටි අම්මපා....
    යහපාලනේ එක්ක සංජියා ගේ වෙලා...
    උන්ට “ගහල“ තියෙන්නේ ඒකයි!:rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තොට ඕක තේරෙන්නේ නැති හැටි අම්මපා....
    යහපාලනේ එක්ක සංජියා ගේ වෙලා...
    උන්ට “ගහල“ තියෙන්නේ ඒකයි!:rofl:

    :D

    sanG(ay) lal kantha samaga linde
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Phone ekata lolipop damma balanna Sinhalu..

    7349.jpg