ඔව් බන් මේ රෙද්දේ කරිජ්ජ එක්ක මුකුත් තියාගන්න බෑ..:angry::angry: ඉලෙක්ට්‍රික් කියන හැම මගුලම කෙලවිලා යනවා... :sorry::sorry::sorry:හැබැයි බන් අපි මෙච්චර දවසක් පාවිච්චි කලේ 2004 දී අපේ ගෙදර තිබිලා සුනාමියට අහුවෙලාත් රෙපෙයාර් කරලා ගත්තු ටීවී එක.. සුනාමියෙන් පස්සේ ගෙදර තිබ්බ ඒ ටීවී එක හොයාගත්තේ ගේ...