1. sudumalli2009

    LCD ද LED ද

    එල එල.. කහවන්නගම හරියේද බන්..??
  2. sudumalli2009

    LCD ද LED ද

    :cool::cool: අල්ලපු වත්තෙනේ බන්.. :D :D හබරාදුව ටවුන් එකෙමද?
  3. sudumalli2009

    LCD ද LED ද

    ස්තුතියි මචෝ අදහස් දැක්වීමට...:):):)
  4. sudumalli2009

    LCD ද LED ද

    ඔව් බන් අහංගම උබ කොහෙද බන්?
  5. sudumalli2009

    Web Cam එකෙන් Spy කරන්න ආසද ?

    එල එල ස්තුතියි යාළුවා.. වටිනවා.. රේප්+++
  6. sudumalli2009

    ජංගම දුරකතනය තුලින් සිංහල යුනිකෙතසහිත වෙ

    එල එල ඔන්න මගෙනුත් රේප්+++
  7. sudumalli2009

    LCD ද LED ද

    ස්තුතියි යාළුවා දැනුවත් කිරීමට සහ අදහසට...:):):)
  8. sudumalli2009

    LCD ද LED ද

    අහංගම බන් දන්නවද..???????
  9. sudumalli2009

    LCD ද LED ද

    :):):) thnx macho... :):):)
  10. sudumalli2009

    LCD ද LED ද

    thnx..:):):)
  11. sudumalli2009

    Gaddafi-Best Fashion Model in the World

    එල එල :D
  12. sudumalli2009

    LCD ද LED ද

    ස්තුතියි යාළුවා අදහසට.. ඒ කියන්නේ බන් වැඩිය රත් වෙන්නේ නැති නිසා.. තියෙන සිදුරු ටික වහල තිබ්බත් අව්ලක් නෑ කියලද..????
  13. sudumalli2009

    LCD ද LED ද

    අයෙත් අහලා අපේ ගෙදරත් ඔහොම්මමයි මට හිතෙන්නේ හෙට අනිද්දා අපේ ගෙදර ඉස්සරහ කෑල්ල කැඩිලා යයි වගේ.. ගාලු පර ලොකු කරන නිසා..:(:(:( අපේ ගෙදර දැන් ෆෑන් නෑ බන් සේරම ඉවරයි කරිජ්ජට.. පට්ට කට්ටක් බන් මේ කරිජ්ජ නිසා කන්නේ..:sorry::sorry:
  14. sudumalli2009

    LCD ද LED ද

    අපේ ගෙදරත් බීච් එකට ෆුල් ඕපන් බන්...:sorry::sorry:
  15. sudumalli2009

    LCD ද LED ද

    :):):)
  16. sudumalli2009

    LCD ද LED ද

    සහතික ඇත්ත මචෝ...:yes::yes::yes: මාසෙකට දෙකකට මුහුද අයිනේ නැවතිලා බලන්න කොහොමද කට්ට කියල...:sorry::sorry::sorry: මම දන්නවා බන් මොකක් ගත්තත් කෙලවෙනවා කියලා..:(:(:( මට දැනගන්න ඕන බන් මේ දෙකෙන්ම ටිකක් හරි වැඩිපුර මුහුදු ආසන්නයට ගැලපෙන්නේ මොකක්ද කියලයි...
  17. sudumalli2009

    LCD ද LED ද

    එහෙමත් විසදුමක් නෑනේ බන් හොයාගන්න...:no::no: එකම දේ එහෙනම් ටීවී නොබලා ඉන්න ඕන..:baffled::baffled: එහෙමත් බැනේ ඉතින්...:(:( :):):) පොඩි ගණක් වගේ නේද මේක වෙනවා ඇත්තේ...???:rofl::rofl::rofl::rofl: :):):)
  18. sudumalli2009

    LCD ද LED ද

    ඔව් බන් පරණ ටීවී නම් ඔරොත්තු දෙනවා:yes::yes: එත් දැන් ඒ මොඩල එන්නේ නෑනේ බන්...:no::no: ස්තුතියි යාළුවා... :):):) මමත් එහෙම තමයි බන් ගන්න හිතාගෙන ඉන්නේ.. ස්තුතියි යාළුවා දැනුවත් කලාට... :):):) කතාව නම් ඇත්ත මචෝ...:yes::yes::yes: ශොප් වලින් ලේසියෙන් වොරන්ටි දෙන්නේ නෑ බන් මුහුද අයිනේ ලුණු කේස්...
  19. sudumalli2009

    LCD ද LED ද

    ස්තුතියි...:):):) :):):):) මොකෙක් වගේ ද...????:nerd::nerd::nerd: :D ස්තුතියි මචෝ.. LED තමයි දැන් ගන්න අදහස් කරන් ඉන්නේ..:):) :):):) ස්තුතියි යාළුවා අදහසට...:):):) ඔහොම කියද්දී ටීවී එකක් ගන්න හිතෙන්නේ න බන්...:no::no::no: ඒ උනාට ගෙදරට ටීවී එකක් නොගෙන ඉදලත් බැනේ බන්.. එකයි මේ ගන්න හොදම එකක්...

    No contents