1. sudumalli2009

    LCD ද LED ද

    උබ නම් මාරයි කියයි..:P:P මුහුද ලග නිසා කන කට්ට අපිම තම දන්නේ..:baffled::baffled::baffled: ටීවී එකක් ෆෑන් එකක් කොම්පියුටර් එකක් තියගන්න බෑ... කෙලවිලා යනවා..:angry::angry::angry: ඉලෙක්ට්‍රික් හැම දෙයක්ම එහෙමයි..
  2. sudumalli2009

    mata torrent

  3. sudumalli2009

    LCD ද LED ද

    මමත් කල්පනා කලා බන් ඔහොම කරලා බලන්න... සිදුරු ටික වහලා දැම්ම කියල සැරට රත් වෙන එකක් නැනේ බන්..?????:nerd: ඒ කියන්නේ.. මචෝ.. මේ දෙවර්ගයටම ලුණු ඒ කියන්නේ කොරලෝෂන් බලපෑම් තියෙනවද???:nerd::nerd: මම singer mega show room එකක් පැත්තේ ගිය උන්නම් කිව්වේ LED එකට කොරලෝෂන් අවුලක් එන්නේ නෑ...
  4. sudumalli2009

    LCD ද LED ද

    :):):) එහෙම තමයි හිතාගෙන ඉන්නේ... එකත් එහෙමද???:nerd::nerd: හොද අදහසක් යාළුවා...:):):)
  5. sudumalli2009

    LCD ද LED ද

    මචන්ලා මෙන්න මේකයි සිද්දිය.... ලගදි අපේ ගෙදර රුපවාහිනී යන්ත්‍රය සදහටම දෙනෙත් පිය ගත්තා... :(:(:( දැන් ඉතින් අලුත් එකක් ගන්න තමයි අදහස අද හෙටම.. මට තියෙන ප්‍රශ්නය තමා අපි ඉන්නේ බීච් සයිඩ් එක නිසා.. (කොටින්ම කිව්වොත් මුහුද අල්ලපු වත්තේ වගෙයි...:P:P:P) කොරෝෂන් ප්‍රශ්නය නිතරම...
  6. sudumalli2009

    .::Selena Gomez Padipelak Bahinawoo{Kastiya Uda Balanna Epa Hode}::.

    eya padi pela bahinawa ape euwa naginawa.... :P
  7. sudumalli2009

    Do U Know History of the Apple iPhone? - ඇපල් iPhone ආරම්භය නැත්නම් ඉතිහාසය ගැන

    chamikata nm aniwa sure Apple Company eke Sri Lanka Agent Post eka hamba welada koheda....:rofl::rofl::rofl::rofl: me dawas wala digatama Apple genamai kathawa...:D:D:D:D sirawata ahanne eththada..??? ahema post1k wath...
  8. sudumalli2009

    cool ebay gadgets..

    plz help me.....:(:(:(
  9. sudumalli2009

    cool ebay gadgets..

    Macho meka aulak nedda ganna..???? badu weda karaida hodata...?????
  10. sudumalli2009

    සෙනරත් පරණවිතාන

    අඩේ අපේ හොර පුසට වැඩක ඇති ත්‍රෙඩ් එකක් දාන්න හිතිලා...:nerd::nerd::nerd: මෙන්න මෙහෙ වහිනවා හෝ..ගාල... :D:D:D:D මොනවා උන්ටත් වටින දෙයක්:yes::yes::yes::yes: ස්තුතියි කිව්වා ඔන්න අපේ පුසට...;);););) රේප්+++
  11. sudumalli2009

    මේ අවුරුදු 19ම...ඕං එහෙනම් Part II

    පස්සේ කියවන්න ඕන නිදහසේ.. එතකම්...
  12. sudumalli2009

    ‘මාර’ හැප්පිල්ල

    එකෙක් මැරිලා බේරුනා මදැයි බන් වැදිලා තියෙන වැදිල්ලට :(
  13. sudumalli2009

    Patta Sindu Tikak.........

    ela supiri... rep+++
  14. sudumalli2009

    Nuwangi Bandara

    ;)
  15. sudumalli2009

    සුසර සර...

    :yes::yes::yes::yes:
  16. sudumalli2009

    KANDY ???

    No contents