1. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    අන්න ඔය වගේ කේස් එකක් තමා මටත් තියෙන්නෙ :(:(:( 90%ම හරි
  2. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    බෑ ගේම් ගහනකොට ඔලුව රිදෙන්න හැදෙනවා:(:(
  3. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    එකම අදහස් තියන දෙන්නෙක්ට එකට ඉන්න බෑ:no:
  4. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    ඕං කිවුවා ඉතිං :dull:
  5. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    එහෙම උන් පත්තර බලනවද :rolleyes:
  6. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    ඒක තමා කියන්නෙ ඒ කොල්ලො කැමති ඔය උබ ඉන්න විදිහට උබ ඒක වෙනස් කරන්න ගියාම උන්ට එපා වෙනවා......
  7. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    පිස්සුද මෙයා කියන විදිහට මෙයා නොදන්න පැත්තක අතර මං උනොත් මෙයාගෙ තත්වෙ තවත් දරුණු වෙයි...... මොකෝ දන්න කියන කිසිම කෙනෙක් නැතුව තනියම ඉන්න එක එපා වෙන වැඩක්. මෙයා කියන දේවල් 100% ඇත්ත නම් මෙහෙම අයට සල්ලි වැදගත් නෑ .
  8. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    ඕකට තියෙනෙන් උබට කෙල්ලෙක් සෙට් උනාම අනිත් උන්ට ඕන විදිහට ඉන්න එපා. එහෙම හැමෝම කියන දේවල් වලට පොඩ්ඩක් හරි ඇහුන්කම් දුන්නොත් තමා ඔය අවුල. එහෙම නැතුව කෙල්ලෙ එක්ක හිටපන්. එහෙම හොටියොත් ගොඩක් දුරට කෙල්ලෙ උබව තේරුම් අරං ඉදී... නැතුව අනිත් උන් කියන දේවල් පොඩ්ඩක් හරි කරනවා.. (තමං නොවී වෙන කෙනෙක් වෙනවා)...
  9. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    මේ දේවල් කරන්න අමාරුයි වැඩ වෙලාවට කෑම මිස් වෙනවා. ගොඩක්ම උදේට කන්නෙ 10 පහුවෙලා... උදේම කිරි එක විතරයි..... රැට තමා දන්න කියන අය සෙට් වෙන්නෙ. ඉතිං කොහෙහරි ඇවිදලා එහෙම ඇවිත් නිදා ගන්න කොට කොහොමත් උදේ වෙනවා.... මේවා ඇගටම කාවැදිලා තියෙන්නෙ වෙනස් කරන්න අමාරුයි ...
  10. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    පැල ගොඩක් තියා එකක් හරි වවා ගත්තොත් ඇති ... ඇවටා බලලා තියනවා .. ඒකෙ තියෙන්නෙ තමංගෙ එවුන්ට ද්‍රෝහිවෙන්න හදපු එකෙක් පස්සෙ තමන්ව හදපු අයට ද්‍රෝහි වෙන එකෙන මට එපා උනා.........

    No contents