1. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    මාත් ඔය ජාතිය හමා කිසිම එකක් නෑ
  2. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    යකඩෝ මං සල්ලි හොයනවා. සල්ලිම නෙමේ ජීවිතේ. උබට මේක තේරෙන්නෙ නෑ. මේක ගැන හිතන්න එපා ............:sorry:
  3. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    කොහොමද ගොඩගියේ බෙහෙත් ගත්තද ? ගන්නවද?
  4. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    දැන් වයසයි වයසයි කිවුවට තව ටිකක් වයසට ගියාම වයස නෑ නෑ කියයි:D
  5. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    මම අමරණිය වෙන්න බෙහෙත හදනකම් ඉන්නෙ ඉස්සර විදුසරක ද කොහෙද තිබ්බා දැන් පරීක්ෂන මට්ටමේ මීයන් යොදාගෙන කරනවා මේයොන්ට අවුරුදු 8වගේ ජීවත් වෙන්න පුලුවන් වෙලා තියනවා කියලා (මීයෝ කිවුවට හැම්ස්ටස් ලා)
  6. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    :rofl::rofl::rofl: සීයා
  7. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    එහෙම එකක් නම් තියනවා බලන්න ඕනෙ ට්‍රයි එකක් දීලා ආයිම සැරයක්
  8. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    දරා ගන්න බැරුවනෙ ඉතිං මැරෙන්නෙ පිස්සු තමා
  9. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    වෙලාවකට කරන්න හිතෙනවා දවසක් දෙකක් කරයි ආයි කම්මැලී :sorry::sorry::sorry:
  10. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    මැරෙන්න බෑ පිස්සුද
  11. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    අනේ මංදා ඕක හොයන්න ගිහින් පිස්සු නොහැදුනොත් ඇති... සමහර වෙලාවට කන්නත් කම්මැලී..... වෙලාවට කන්නෙත් නෑ දැං ගොඩක් වෙලේට
  12. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    ගහගන්න බෑ මහන්සී නෙ
  13. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    කවුරු හරි හදලා දුන්නොත් හිටවන්න නම් පුලුවන් .. ඒත් එදාට විතරයි වතුර දාන්නෙ ......:sorry:
  14. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    දැන් swimming , gym යන්නෙත් නෑ:sorry:
  15. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    වැඩක් නෑ ඕනම වැඩටිකට වඩා වෙන දෙයක් කරන්න හිතෙන්නෙම නෑ
  16. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    ඒකටත් කම්මැලී වෙලාවකට බලනවා
  17. Sachira123

    කම්මැලිකම නැති කරගන්න...........

    ප්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් :rofl:
  18. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    රීල් එකක් ගන්න සල්ලි එවන්න මේ මාසෙ පඩි නෑ :sorry:

    No contents