කම්මැලිකම නැති කරගන්න...........

ඔව් නේ බන්...

මොනා උනත් මම වගේ හිතන කෙල්ලෙක් හිටිය නම් හරි... :yes::love:

උබත් පත්තරේ දාපන් එහෙනම් pessimistic, anti natalist, Naturalist ගල්ලමෙක් ඕනේ කියල... :P

එකම අදහස් තියන දෙන්නෙක්ට එකට ඉන්න බෑ:no:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඒක තමා කියන්නෙ ඒ කොල්ලො කැමති ඔය උබ ඉන්න විදිහට උබ ඒක වෙනස් කරන්න ගියාම උන්ට එපා වෙනවා......

    නෑ බන්..කෙල්ල මුලින් කැමති උනාට පස්සේ උන්ට අවුල් යනවා මම social නැති නිසා..

    එකම අදහස් තියන දෙන්නෙක්ට එකට ඉන්න බෑ:no:

    :oo:
     
    නෑ බන්..කෙල්ල මුලින් කැමති උනාට පස්සේ උන්ට අවුල් යනවා මම social නැති නිසා..

    :oo:

    හොදට කල්පනා කරලා බලන්න ඔයාට කෙල්ල කැමති වෙනකොට හිටපු විදිහමද ඔයා කෙල්ලෙ අකමැතිවෙනකොට හිටියෙ කියලා............
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    හොදට කල්පනා කරලා බලන්න ඔයාට කෙල්ල කැමති වෙනකොට හිටපු විදිහමද ඔයා කෙල්ලෙ අකමැතිවෙනකොට හිටියෙ කියලා............

    වෙනසක් කරේ නෑ බන්...
    උබ කියන එක හරි බන්...හබැයි මෙතැනදී වෙන හේතුත් බලපෑවා...

    උබට බන් කරන්න තියන හොදම දේ කොහොම හරි ව්‍යායාම කරපං... අනිත් එක හොදට කාපන්.. සමහර මිනරල්ස් අඩු උනාමත් ඔහොම වෙනවා... උබ දැන්මම මොනා හරි කරපන් බන් සමහර විට ඔහොම ඉදල depression ලෙවල් එකට එන්න පුළුවන්, ඒකයි.. එක දරාගන්න අමාරු දුකක් බන්..
     
    • Like
    Reactions: Sachira123
    වෙනසක් කරේ නෑ බන්...
    උබ කියන එක හරි බන්...හබැයි මෙතැනදී වෙන හේතුත් බලපෑවා...

    හරි හරි එල :):)

    උබට බන් කරන්න තියන හොදම දේ කොහොම හරි ව්‍යායාම කරපං... අනිත් එක හොදට කාපන්.. සමහර මිනරල්ස් අඩු උනාමත් ඔහොම වෙනවා... උබ දැන්මම මොනා හරි කරපන් බන් සමහර විට ඔහොම ඉදල depression ලෙවල් එකට එන්න පුළුවන්, ඒකයි.. එක දරාගන්න අමාරු දුකක් බන්..

    කරන්න කියලා තමා හිතං ඉන්නෙ :)
     
    • Like
    Reactions: KasunKDP