එකනේ බන්...
නිකන් එන depression එක දරාගන්න පුළුවන්,,, ගැනු නිසා එන එක දරාගන්න පට්ට අමාරුයි..![]()

Negative side of having teststorone.![]()


මම අමරණිය වෙන්න බෙහෙත හදනකම් ඉන්නෙ ඉස්සර විදුසරක ද කොහෙද තිබ්බා දැන් පරීක්ෂන මට්ටමේ මීයන් යොදාගෙන කරනවා මේයොන්ට අවුරුදු 8වගේ ජීවත් වෙන්න පුලුවන් වෙලා තියනවා කියලා (මීයෝ කිවුවට හැම්ස්ටස් ලා)

පැලයක් නෙමේ පැල ගොඩක් වවපං 
එතකොට තේරෙයි ඇත්තට අපිට අපි අවට eywa වගේ අයව දකින්න පුලුවන් කියල
උබ ආස hobbies නැද්ද?
මට තියන ප්රශ්නයක් තමයි කිසි hobby එකක්, passion එකක් නැති එක,,![]()
උබ ආස hobbies නැද්ද?
මට තියන ප්රශ්නයක් තමයි කිසි hobby එකක්, passion එකක් නැති එක,,![]()
යකඩෝ මං සල්ලි හොයනවා. සල්ලිම නෙමේ ජීවිතේ. උබට මේක තේරෙන්නෙ නෑ. මේක ගැන හිතන්න එපා ............![]()
ඒකනෙ කිව්වෙ තත්ත්වෙ නොදැන හරියටම දෙයක් කියන්ඩ බෑ කියල. පොදුවෙ හුඟක් උන්ට තියෙන කම්මැලිකම ගැන හිතල කිව්වෙ. උඹට ඇඟට බැරිකම, ඈලිමෑලි ගතිය වගේ නම් තියෙන්නෙ., හොඳ මල්ටිවිටමින් එකක් ගහපන් කෑමෙන් පස්සෙ. නැචුරලි පොඩ්ඩක් ssri ලෙවල් එක, immunity level එක බූස්ට් කරගනින්. උදේ දවල් වේල් දෙක වෙලාවට හොඳට කාපන්. රෑටත් සැහැල්ලුව දෙයක් කාහන්. ඇඟ කෙට්ටුයි නම් රෑටත් හොඳට කාපන් නින්දට පැය 2කටවත් කලින් අඩු ගානෙ. දවසට පැය 7ක් වත් නිදාගනින්. නිදාගන්ඩ යද්දි අඩුම ගානෙ පැය එක හමාරකට දෙකකට කලින් ඉඳලවත් ෆෝන් ඔබන්ඩ යන්ඩ එපා. හොඳ නින්දක් ගනින්. වතුර බීපන් ඇහැරල ඉන්න හැම වෙලේම හොඳට. විශේෂම දේ වැඩ කල් දාන, කම්මැලිකමෙන් ඉන්න උන්ව ආශ්රය කරන්ඩ එපා.
එල, good luck ඈ. 
Negative side of having too much intelligence,All you want is to leave the planet because no one can relate to your understandings.


මිනිස්සු එක්ක inter relationship හදාගන්න වෙන වැඩ , community work කරන්න කරන්න කැමති නෑ...එත් කෙල්ලක්ට හිත ගියාම ඒ කෙල්ල එක්ක ඉන්න පුලුවන් අනිත් කෙල්ලත් එපා වෙනවා,, ඊටපස්සේ too depended on කෙල්ල වෙනවා,... කෙල්ල මම වගේ නෑ social නිසා කෙල්ලට මාව එපා වෙනවා..![]()
කට්ටිය අඩු නිසා සුදුසුකමුත් තියෙන එකේ ලේසියෙන්ම තේරෙයි උඹව. ඒ පැති මාර ලස්සනයි බං. වාහන නෑ ගුරු පාරවල් ඉඩම් ගත්තෑකි හෙන අඩුවට උඹට උගන්නන ගමං ඒකෙං එන පඩියත් එක්ක වත්තෙ වගාවක් කරගෙන අමතර ආදායමකුත් හොයාගෙන නිදහසේ හිටියෑකි. ගම හින්ද ජීවන වියදමත් සෑහෙන්න අඩුයිනෙ. 
උඹ කිව්ව නේද දුශ්කර පැත්තක ඉස්කෝලෙක ගුරුවරයෙක් වෙන්න ආසයි කියල ? සිරාවට වෙයං බංකට්ටිය අඩු නිසා සුදුසුකමුත් තියෙන එකේ ලේසියෙන්ම තේරෙයි උඹව. ඒ පැති මාර ලස්සනයි බං. වාහන නෑ ගුරු පාරවල් ඉඩම් ගත්තෑකි හෙන අඩුවට උඹට උගන්නන ගමං ඒකෙං එන පඩියත් එක්ක වත්තෙ වගාවක් කරගෙන අමතර ආදායමකුත් හොයාගෙන නිදහසේ හිටියෑකි. ගම හින්ද ජීවන වියදමත් සෑහෙන්න අඩුයිනෙ.
![]()

එත් බයයිනේ බන් , ඔය දුෂ්කර පළාත් වල හෙන අමුතු මිනිස්සු ඉන්නේ කියල කියනවනේ,,,![]()
එහෙම මහ ලොකු අමුත්තක් නැති වෙයි බං. ඒ වගේ පැති වල කොහොමත් ඉස්කෝල වල ගුරුවරන්ට තියෙන පිළිගැනීම වැඩිත් ඇති.


උඹ ගෙවලයෙක්ද? තත්ත්වෙ නොදැන හරියටම මේක කරපන් කියන්ඩ බෑ උඹට ඕක 100% නැති කරගන්න පටන් ගන්න. කැමතිනම් මේක කරපන්. බැරිනම් නිකා හිටපන්.
උදේම ඇහැරෙනවද? 6ට කලින්වත් අඩු ගානෙ? නැගිට්ට ගමන් කට හෝදලා හොඳ පිරිසිදු වතුර වීදුරුවක් බීපන් බඩ පිරෙන්න. ඉන් පස්සෙ ගිහින් දත් මැදලා මූණ හෝදලා ෆුටාර් එකක් තියෙනව නම් ඒකෙ පැදගෙන යමන් කිලෝමීටර් 2ක් විතර. නැත්තම් කිලෝමීටරයක් විතර ඇවිදපන්. ඉන් පස්සෙ ආයෙ ගෙදරට පැදපන් කිලෝමීටර් දෙකක්. නැත්තම් කිලෝමීටරයක් ඇවිදපන්. ඒ යද්දි බලපන් වටපිට. මිනිස්සු උදේ පාන්දර නැගිටල, ගෙවල් වල වැඩ ළමයින්ගෙ වැඩ ගෙදර මිනිහගෙ ගෑණිගෙ වැඩපල කරලා බත් එකක් බැඳගෙන උඹ 6ට නැගිටලා යද්දිත් වැඩට යන්ඩ ඇවිත්. පුළුවන් නම් 4:30ට 5ට ගිහින් බලපන් සතියෙ දවසක මිනිස්සු උදේ ඉඳලා කන කට්ට. මිනිස්සු ගෑණු එහෙම කට්ට කාල සල්ලි හොයද්දි තෝ අත පය හතර හොඳට තියන් නිකන් ගෙදෙට්ට වෙලා කම්මැලී මට බෑ අරක මේක කියල කාලකන්නි වෙන එක ගැන හිතපන්. කොල්ලෙක් නේද? කාලකන්නියෙක් නොවී, දෙමාපියන්ට, සමාජෙට, තෝ තොටම බරක් නොවී සැලැස්මක් ඇතිව වැඩක් කරල දියුණු වෙයන්.
කම්මැලී, අද බෑ, දැන් බෑ, වෙන කෙනෙක් කරයිනෙ, මේ ඇති, මහන්සී අරකයි මේකයි රෙද්දවල් දියුණු වෙන මිනිස්සු ගෑණු ලඟ නෑ. උඹ කම්මැලි වෙලා පොන්නය වගේ කොන් වෙලා ඉන්න අතර අනික් මිනිස්සු ගෑණු දවල් රෑ නොබලා මහන්සි නොබලා වැඩ කරනවා. මොලෙන් ගේම ගහනවා. උන් දියුණු වෙනවා. උඹට වෙන්නෙ උන් දිහා බලලා හූල්ල හූල්ල ඉන්න කවදහරි. රස්සාවකට ගියාම හොරි බැල්ලිට වැට මායිමෙන් මෙහාටවත් එන්ඩ දෙන්නෙ නැතුව ගහල එලවගන්නව වගේ උඹවත් ජොබ් එකක් තියා ආයතනයක් පලාතටවත් ගන්න එකක් නෑ. දැන් උඹ මොන මට්ටමක ඉන්නවද මොනව කරනවද වැඩක් නෑ මට. කිව්ව දේ තේරුම් අරන් හැදියන් හැදෙනව නම්. නැත්තම් ඔහොමම ඉඳල බලපන්.
ඔය පැති වල ගොඩක් ගැනු ළමයි මුලින්ම sex කරන්නේ තාත්ත එක්කලු..
අන්න ඒ වගේ අමුතු සින් තියෙන්නේ,...![]()


මිනිස්සු එක්ක inter relationship හදාගන්න වෙන වැඩ , community work කරන්න කරන්න කැමති නෑ...එත් කෙල්ලක්ට හිත ගියාම ඒ කෙල්ල එක්ක ඉන්න පුලුවන් අනිත් කෙල්ලත් එපා වෙනවා,, ඊටපස්සේ too depended on කෙල්ල වෙනවා,... කෙල්ල මම වගේ නෑ social නිසා කෙල්ලට මාව එපා වෙනවා..![]()
ඉතිං උඹ ගෑණු ලමෙක්ද ?
උඹ ගෑණු ලමෙක් හදන්න බලාපොරොත්තු වෙනවද ?
එහෙම නෙමෙයි බන්... ඒ වගේ සමාජෙක මිනිස්සු එක deal කරන එක ලේසි දෙයක් නෙමෙයි.. කොහොමත් මම ඕක ගැන හිතල බලන්න ඕනේ.. මට ඕක අමතක වෙලා තිබ්බේ,, ඉතිං depression තියන කෙල්ලෙක් හොයාගනිං වැඩේ ඉවරනෙ
)එහෙම නෙමෙයි බන්... ඒ වගේ සමාජෙක මිනිස්සු එක deal කරන එක ලේසි දෙයක් නෙමෙයි.. කොහොමත් මම ඕක ගැන හිතල බලන්න ඕනේ.. මට ඕක අමතක වෙලා තිබ්බේ,,
මට හිත යන්නේ මම ගාව නැති qualities තියන කෙල්ලන්ට,,,
අනික මම කෙල්ලෝ සෙට් කරගන්න යන්නේ නෑ,,
කෙල්ලෝම තමයි මගෙන අහන්නේ.. (තාම 2යි btw)
එහෙම අහන්නේ ඉතින් ගොඩක් social කෙල්ලොනේ.


