13 අයින් කරන්න බැරි ඉන්දියාව නිසා.... MS ඉන්දියාව කළමනාකරණය කරන්නේ කොහොමද? නැත්තන් රනිල් ඒක මහින්දට වඩා හොදට කරන්නේ කොහොමද?
තාම යුධ අධිකරණයක් නෑ මහින්දට විරැද්ධව.. ඒක අවොත් තමා රට යන්න බැරි. එහෙම එකක් නොඒවි කියලා උඹ සහතික දෙන්නේ කොහොමද? මේවා චන්ද කාලටෙ ඇර වෙන කවදට කියන්නද?
එතකොට UNP...