1. GuneBhai

    විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

    ඔව්. නැත්තන් රටක් කරන්න බැහැනේ. ස්ථාවර ආන්ඩුවක් කියන්නේ 2/3 නේ‍මේ. ස්ථාවර ආන්ඩු හැදෙන්නේ නැත්තේ සමානුපාතික චන්ද ක්රමෙන්. 18 වෙනි සංශෝධනය වැරදිද....? ආන්ඩුව ඉතින් හොද වැඩ කරනවා. ඒවා එක්ක 2/3 ගැලපෙන්නේ කෙ‍ාහොමද? 2/3 තිබ්බත් නැතත් ආන්ඩුව කරන හොද වැඩ නතර වෙනස් වෙන්නේ නැහැනේ.
  2. GuneBhai

    විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

    පනත් සම්මත කර ගන්න 2/3 ඕනි නන් අධිකරණෙට යනවද? ඒක පාර්ලිමේන්තුවෙන්ම කර ගන්නවනනේ. අධිකරනෙන්ද බොල පාර්ලිමේන්තුව කරන්න ඔිනි ඒව කියන්නේ? කොයි ලෝකෙදෙ එහෙම ඒවා වෙන්නේ?
  3. GuneBhai

    විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

    :rofl::rofl::rofl: මන් නන් දැකල නෑ එහෙම එකක් කොතනද තියන්නේ ඒක ජන්ද මද්යස්තානෙ ඇතුලෙ?
  4. GuneBhai

    විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

    :rofl::rofl::rofl::rofl: එහෙම කොහොමද බන් ඒ පනත පළාත් සභා වලිනුත් සම්මත වෙන්න ඕනේ කියල අර්ථ දැක්වන්නේ. ඒක කෙලින්ම පනත සම්මත වෙන එක තහනන් කරන්න කරපු වැඩක්. නීතිය අර්ථදක්වන්නෙ පනත් අතනින් සම්මත කරගන්න මෙතනින් සම්මත කර ගන්න කියලද? මීට කලිනුත් ඔය වගේ තීරණ අ්ධිකරනෙ දීල තියෙනවද?
  5. GuneBhai

    විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

    පාර්ලිමේන්තුවෙ සම්මත වෙන පනතක් ගැන අධිකරනෙට තීන්දු ගන්න බැහැ. ඒ පනත් තහනන් කරන්න බැහැ. ශිරානි නැති බලයක් අතට ගත්තේ ඒකයි අයින් කලේ. පිස්සු බල්ලන්නව හුරතල් කරන්නේ නැහැනේ.
  6. GuneBhai

    පොශ්

    සිරාම කතාව. You must spread some Reputation around before giving it to crazybuddy again.
  7. GuneBhai

    විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

    චන්ද්රිකා උව මාරැ නොකර තමා black mail කරලා ඒකිගෙ වැඩ කර ගත්තේ. මහින්දයා නන් ‍කෙලින්ම මාරැ කලා. ඒක වැරදිද? වැරැදි කරපු නිසා නේද ශීරානිව මාරැ කලේ?
  8. GuneBhai

    විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

    සරල බහුතරය කියන්නේ ගණ පුර්නෙ නෙමේද? (113) ඒක මේ ක්රමේ මාරැැ උනාම බලමු. දිස්ත්රික්කේ පුරාම ගම් ගානෙ, හන්දි ගානෙ රැස්වීම් තියන්න... ? :rofl::rofl: අපේක්ශකයො කියන්නේ රො‍බෝලද? රැස්වීම් තිබ්බත් අංකේ කටපාඩම් කරවතැකිද? උඹ තාම චන්දෙ දාල‍ා නෑ නේද? චන්ද මධ්‍යස්ථානේ අපේක්ශක‍යන්ගෙ අංක ගහන්න තහනන්. අඩුම...
  9. GuneBhai

    විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

    නැහැ එහෙම කලේ නෑ. බ්ලැක්මේල් කලා විතරයි. අනික ඔය චන්ද්රික‍ා නේ ශිරානිවත් විනිසුරැ වරියක් කලේ...!
  10. GuneBhai

    විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

    එතකොට චන්ද්රිකා සරාව නැටෙව්වේ 2/3 තියාගෙනද? පටල ගන්න එපා..
  11. GuneBhai

    විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

    සරල බහුතරේ තිබ්බ නන් යුද්ධ කරයි. යුද්ද කලේ එහෙන් මෙහෙන් කට්ටිය එකතු කරගෙන වර දාන දීල 125 විතර හදාගෙන.... රටක ඉරණම තීරනෙ කරන වෙලාවකදිවත් බහුතරයක් ගන්න එක එකාට පු* දෙන්න ඕනි චන්ද ක්රමේ කන්නද බෙ‍ාල? දැන් ප්‍රතිපත්ති ගරුක වැදගත් මිනිස්සු එන්න බැරි උන්ට චන්ද වලි දාගන්න, අරක්කු, සිගරට් බෙදන්න...
  12. GuneBhai

    විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

    ඒ ආන්ඩු හැදුවේ රට පාවලා නොදෙන එකෙක් එක්ක දැන් මුන් යන්නේ රට පාවලා දෙන එකෙක් එකක් ආන්ඩු හදන්න. ඒකයි ඩෝ වෙනස.
  13. GuneBhai

    විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

    ඇයි ගොනෝ ඕකට උසාවි ගිහින් උඹලගෙ අර නීති විසාරද සරා නේද පනින එක හරි කිව්වේ..? නීතිය නීතිය කියලා 2005/2009 ලබා ගත්ත ජයග්රහන පාවලා ‍දෙන්න අපි ලෑස්ති නෑ හරිය. :P:P
  14. GuneBhai

    විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

    සරල බහුතරේ කන්නද බන්....? සල්ලි විසිකරලා ඔලු ගෙඩි මාරැ කලාම හරි.. ආන්ඩුව ඩවුන්. 2007 ඕක වෙන්න ගිහින් යන්තන් ‍‍බේරැනේ.
  15. GuneBhai

    විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

    අගමැති ක්‍රමයක් තිබුනත් යුද්ධෙ දිනන්න පුලුවන්. හැබැයි ඒ ශක්තිමත් ආන්ඩුවක් එක්ක.... නැත්තන් ආසන 105 විතර තියගෙන මොන යුද්ද කිරිලිද? එක සටනකින් පැරදුන ගමන් ආන්ඩුව ඩවුන්. යුද්දෙත් එතනම ඉවරයි.
  16. GuneBhai

    විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

    සමානුපාතික ක්රමෙ නරක මුලිකව ඒකෙන් ශක්තිමත් ආන්ඩු හදන්න බැරි නිසා.... ශක්තිමත් ආන්ඩු කියන්නේ අඩුම ආසන 125 වත් තනි පක්ශෙකට තියන ඒවා. සමානුපාතික ක්රමෙක සාමානයෙන් හැදෙන්නේ ආසන 105-110 විතර තියන ගණ පුර්ණයවත් හදන්න බැරි ආන්ඩු. දෙක සමානුපාතික ක්රමෙ නිසා අපේක්ශකයො දිස්තර්කික් වගේ විසාල පළාතනට කොටු...
  17. GuneBhai

    විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

    හරි අම්ර්තලින්ගම් කොට්න්ට සප් කලේ ව්පක්ශ නායක බලතල පාව්ච්චි කරලද? උ නිකන් ‍ජොබක් නැතුව හිටියත් කොටින්ට් සප් කරනව‍ා...! ව්පක්ශ නායක වෙච්ච නිසාම උ කොට්න්ට සප් කරපු විදිය කියපන් බලන්න.....
  18. GuneBhai

    කාර් එකේ අව්ලක්

    hoda bassekta pennapan ban..... mulinma podi eke idan patan ganin.... wahane spark plugs, injectors, fuse ehema balapan.. loku loku repair walata yanna kalin
  19. GuneBhai

    විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

    කෙලින්ම කොටින්ට සහය දෙන කෙනෙක් රටේ අදටත් විපක්ෂ නායකනෙ බොල...... අම්ර්තලින්ගම් රටේ විපක්ෂ නායක උන නිසා වෙච්ච අවුලක් කියපන් බලන්න? :P:P
  20. GuneBhai

    විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

    අනේ යකෝ 2010 ආන්ඩුවට තිබ්බ රැල්ල ආයේ අවුරැදු 1000 මෙහා එන්නේ නෑ. ඔය වගේ කනා ශොට් චාන්ස නිසාද උඹ සමානුපාතික චන්ද ක්රමේ හොදයි කියන්නේ? :rofl::rofl::rofl: අනික 2010 ඔච්චර රැල්ලක් තිබිලත් ආන්ඩුවට චන්දෙන් 2/3 ගන්න බැරිඋනා. අන්තිමට අතන මෙතන උන්ට පු* දීලා තමා 2/3 හැදුවේ. එහෙම බැරි චන්ද ක්රම වලින්...

    No contents