1. prageeth119lk

    Mega Bite

    මෙකි එතනත් හෙලුවෙන් දගලනවා:shocked:හංසයෝ එලියෙ:nerd: ඇත්තටම හොදට රගපාන්න පුලුවන් කෙල්ලෙක්:) පව් බන් අර මනුස්සය(සුසිලා) එයාගෙ ශෝල් එකෙන් වහනවා පෙනෙයි කියලා:baffled: අන්න මිනිස්සු :) ජයවේවා හා හා උබලා දැන් ආයෙ ඔය බලපු වීඩිඔ එක බලන්න යන්න එපා එකෙ වැඩිය දෙයක් පේන්නෙ නැ:P
  2. prageeth119lk

    What Are The TV Shows You watch every week?

    Revenge නම් එක කොටසක් බැලුවා මටනම් එක අවුල් වගෙ:oo:Being Human නම් හොදයි:yes: අනිත් එවා බලලා නැ:no: ඔව් Airbender නම් හොදයි:) මම නම් හැම මගුලම වගෙ බලනවා:rofl: කොමඩි වලත් අවුලක් නැ හැබැයි ජෝක් වැඩි උනාමත් එපාවෙනවා හරියට දැන් සිංහල ෆිල්ම් වගෙ:oo: secret circle ගැන කිව්වෙ :dull:
  3. prageeth119lk

    What Are The TV Shows You watch every week?

    Continuum බලන්න පටන් ගත්තා:yes: Person of Interest බලනවා එකත් මරු:cool: අනිත් එවා නම් බැලුවෙ නැ එකත් බලමුකො එහෙනම්;) Korra නම් වැඩිය බලන්න උවමනාවක් කලෙ නැ එත් කොටස් 2ක්ද කොහෙද බැවා:rofl:බලන්න ඔනෙ:yes: රහස් මගුලෙ නම් ඇති රහසක් නැ හැමොම වගෙ උන් ගැන දන්නවා:oo: උන් හිතන් ඉන්නෙ කවුරුවත් දන්නෙ නැ...
  4. prageeth119lk

    Mega Bite

    පට්ටා බන් :rofl:කලින් බැලුවා :P අලුත් එවා නැද්ද:rolleyes: ජයවේවා
  5. prageeth119lk

    YouTube_ගැන_නොදත්_දේ..

    නියමයි:cool: +ජයවේවා
  6. prageeth119lk

    What Are The TV Shows You watch every week?

    මෙක හොදයි කියලා මට බලන්න කිව්වෙ තෝ තම්යි:yes: මට නම් ඒක ටිකක් අවුල් :oo: අලුතෙන් ආපු හොද එවා මොනවත් නැද්ද හරියට supernatural,house M.D,game of thrones, grimm,touch වගෙ එවා:cool:අතාරින්නෙ නැතිව බලපු ඔක්කොම වගෙ ඉවරයි :dull:
  7. prageeth119lk

    .: Malena පරාදයි :.

    මේකත් බලමුකො එහෙනම්:P
  8. prageeth119lk

    මරිසි වැඩ..

    මම එහෙම එවා දන්නෙ නැ නෙ:sorry:
  9. prageeth119lk

    ~~~ එලකිරියේ පක්ෂියා ~~~

    තො මොන ගැනද හිතුවෙ:P අවුලක් නැ උබ හිතපු ඔනෙ දෙයක්:rofl: බම්ප්
  10. prageeth119lk

    Lankawa Dinawamu

    voted:)
  11. prageeth119lk

    මටත් බැ:rofl:

    මටත් බැ:rofl:
  12. prageeth119lk

    බඹර වළල්ල බැලුවා නේද? 16+

    පට්ට ෆිල්ම් එක :cool: ලංකාවෙ ඉන්න සුපිරිම නලුවො ටිකක් ඉන්නෙ:yes:
  13. prageeth119lk

    ~~~ එලකිරියේ පක්ෂියා ~~~

    එල එල දිගටම් කොටන්න ලැබෙන්න ඔනෙ:D ජයවේවා
  14. prageeth119lk

    j dawunloder and photoshop help

    අනිවා මචන් උබ කිව්ව හරි:) ගොඩක් වෙලාවට මේක තමයි හේතුව:angry:
  15. prageeth119lk

    ඉතින් හදන්නකො:yes: රෝද ටික මගෙ ගානෙ දෙන්නම්:rofl::P

    ඉතින් හදන්නකො:yes: රෝද ටික මගෙ ගානෙ දෙන්නම්:rofl::P
  16. prageeth119lk

    හිත ගිය කෙල්ල අකමැති වුනත් කැමත්ත ගන්න හැ&#349

    අඩො ඇන්ටිලන්ට ඇස් ඇම් ඇස් දාන්නෙ නැතුව හිටු:P උබ කියපන් එහෙනම් කරනන් දෙයක් නැ එක බටන් එකෙන් සෙල්ල්ම කරන්න කියලා:lol: උබ ගොඩක් කාලෙකින් දැක්කෙ:)
  17. prageeth119lk

    බඹර වළල්ල බැලුවා නේද? 16+

    ඇයි බන්:rolleyes: ඇයි යකො අක්ශරයෙන් පටන් අරන් බහුබාර්යා වලිනුත් ෆිල්ම් බලන් එක නතර නොකල මිනිහෙක් නෙ ඔය කිව්වෙ:rofl: මම වගෙ ප්‍රායොගික මිනිහෙක්ට ඔහොම මඩ ගහන එක නම් වැරදි හොදෙ:baffled:

    No contents