ඔවා හිතන්න එපා යලුවා කැමති අය බලල කමෙන්ට් කරයි:yes: ගොඩක් වෙලාවට මිනිස්සු කමැලි කමෙන්ට් එකක් දාන්න(මම වගෙ):nerd:ගොඩක් කියවන්න තියෙන එවා ඉක්මනට යට යනවා:oo:
තමන් හිතල ලියපු එකකට වටිනාකම්ක් දෙන්නෙ නැති උනාම දැනෙනදෙ ආයෙ අමුතුවෙන් කියන්න ඔනෙ නැ:sorry:
ත්‍රෙඩ් ලියන එක ලේසීයි එත් එවා යට යන්න නොදි උඩ...