අනෙ කොල්ලො හෙට උදෙට දර්ශන ලගට පල :P
අතෙ තියෙන ගානට දාහක් විතර අඩුවෙන් ගානක් කියලා ෆෝන් එකක් පෙන්වන්න කියන්න :dull:
දෙයි 4න් 7-8ක් ඔක්කොම වලින් බලලා හොදම එක ගන්න වැඩෙ හරි :cool:
ටික කලක් පාවිච්චිකරන්න නම් ඔච්චචර යට කරන එක අපරාදෙ:oo: රුපියල් 1900ටද කොහෙදත් 4න් තියෙනවා අන්න ඒයින් එකක් ගන්න(නිකන්...