දැන්කාලෙ බාගෙට හෙලුවෙන් ඉන්න, කොල්ලො එක්ක ප්‍රසිද්දියෙ කිස් කරන, රූම් යන ඩාන්ස් කරන, ටික් ටොක් කරන පොඩි කෙල්ලො දැකල වැඩිහිටි මිනිස්සු කොටසක් අවුල් වෙලා කියල පේනවද..
උන්ගෙ කලින් චරිත හා අද උන් හැසිරෙන හැටියෙන් සෙක්ස් සයිකො සික් කියල පේනවා.. මේධා, නිරෝශා, සමිත, ගයත්‍රි, අමල්, රන්ජ, කමල් දේසප්‍රිය...