බොහෝ දේසපාලකයන්ගෙ ආයෝජන, බිස්නස්, දේපල තියෙන්නෙ පිට රට ඒනිසා උන්ගේ වත්කම්, ආදායම් මේ රටේ බදුවලට අහුවෙන්නෑ.. මෙහේ තියෙන උන්ගෙ වත්කම් තියෙන්නෙත් උන්ගෙ නම් වලින් නෙවෙ ඒ නිසා උන්ට බදු අහුවෙනව අඩුයි. මුන් කරන්නෙ මුන්ගෙ ආතල් එකයි සැපයි බලයයි තියාගන්න උපරිම බදු සාමාන්ය මිනිහගෙ පඩියයි උන්ගන්න හාල්...