Chande enoo😁😁😁😂
ආදායම් බදු අංකය අනිවාර්ය කිරීම කල් දමයි..
December 31, 2023 at 6:10 am | lanka C news
ජනවාරි මස පළමු වැනිදා සිට වාහන ලියාපදිංචි කිරීමේ දී, ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපොළ මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීමට ගෙන තිබූ තීරණය මසකින් පමණ කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය...