වැට් වැඩි කරන්න ඡන්දය දුන්නේ හරිම අකමැත්තෙන්.. කරන්නම දෙයක් නැති නිසා…😢😭
December 23, 2023 at 3:14 am | lanka C news
භාණ්ඩ හා සේවා බද්ධ ඉහළ දැමීම සඳහා වන යෝජනාවට කැමැත්තෙන් ඡන්දය නොදුන් නමුත් ඊට ඡන්දය දීමට සිදුවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන්...