1. AnGeLHuNteR

    ජවිපෙ අවසන් තීරණය මෙන්න

    හරියට හරි. ජවිපෙ මෙතන තුන්වෙනි පාර්ශවයක් විදියට ඉන්නව.
  2. AnGeLHuNteR

    ජවිපෙ අවසන් තීරණය මෙන්න

    uba oluwa balawaganin :lol:
  3. AnGeLHuNteR

    රාජිතට මිලියන 1000ක්! නැව් අටක්!

    හොඳම සාක්කිය, කාලෙකට කලින් සජිත්ගෙ ගෑනි හොර සල්ලි මල්ලක් එක්ක අහුවුනා. අඩුතරමෙ ඒකට නීතිය ක්‍රියාත්මකවුනාද? ආන්ඩු පක්ෂෙයි යූඇන්පියයි අද එකයි. යූඇන්පී උන් ආන්ඩුවෙ ඇමතිලට කියල දූවල පුතාල රස්සවට දානව. ආන්ඩුවෙ ලක්ෂ ගනන් කොන්ත්‍රාක් බාරගන්නව. සේරම ඩීල් දාලා එලියට ඇවිති හොරකම වන්චාව දූෂනය නවතමු කිය...
  4. AnGeLHuNteR

    ජවිපෙ අවසන් තීරණය මෙන්න

    :lol: කර අරින්නෙ නැහැ. ආන්ඩුව පෙරලන්න සහයෝගය දෙනව. ඒත් මෛත්‍රී කරන කියල දේවල් වෙනුවෙන් ජවිපෙ පෙනී ඉන්නෙ නැහැ :cool:
  5. AnGeLHuNteR

    අල් බයික්. ඇමසින් .බැරක් ඔබාමා. අරුන.47 හා උගෙ &#352

    gedara giya .. eta passe niwadu dapu dawas tike wada goda gahuna.. dan thama free :( gedara giya .. eta passe niwadu dapu dawas tike wada goda gahuna.. dan thama free :( gedara giya .. eta passe niwadu dapu dawas tike wada goda gahuna.. dan thama free :( gedara giya .. eta passe niwadu dapu...
  6. AnGeLHuNteR

    Maithripala Sirisena iwarai

    මේ පාර ඒ සෙල්ලම් බෑ. මහින්ද ෆයිල් හන්ගගෙන ඉන්නෙ.
  7. AnGeLHuNteR

    අල් බයික්. ඇමසින් .බැරක් ඔබාමා. අරුන.47 හා උගෙ &#352

    කට්ටිය කොච්චර වැඩකරලද කිව්වොත් ෆයිල් ගොඩගැහිල. :lol:
  8. AnGeLHuNteR

    අල් බයික්. ඇමසින් .බැරක් ඔබාමා. අරුන.47 හා උගෙ &#352

    මෙහෙම ගමු. ජේවිපිය මේ වෙනකන් ආන්ඩුව එක්ක තිබ්බ කියල උපකල්පනේ එමු. එහෙමනම් ජවිපෙ සතු පිරිසිදු ප්‍රතිපත්ති රැකගන්න පුලුවන් වෙයි කියල හිතනවද? ජවිපෙ මන්ත්‍රීවරු හොරකම් කලත් නැතත් හොරු තක්කඩි විදියට ලේබල් වදින්නෙ නැද්ද? දැන් හෙල උරුමෙට වෙච්ච විනාසෙ පේනවද? එලියට බැස්සම අහන්නෙ දැන්ද මතක්වුනේ කියල. ඒ...
  9. AnGeLHuNteR

    ජවිපෙ අවසන් තීරණය මෙන්න

    අලුත උපන් ලමයෙගෙ මනස මලක් වගේ පිරිසිදුයි. ඒත් වැඩිහිටිවෙන්න වෙන්න සමාජය විසින් ලමයාගෙ මනස දූෂනය කරනව. ඒක යතාර්තයක්.:oo::oo: දේශපාලනේදි වුනත් අලුත් අය නිකන් මැටි ගොඩවල් වගේ. ඒ මැටිගොඩ පිලිමයක් බවට පත්කරගන්න එක ජනතාවගෙ වගකීමක්. එහෙම වෙනවද කියන එක හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ජවිපෙ වුනත් පවතින සමාජ...
  10. AnGeLHuNteR

    අල් බයික්. ඇමසින් .බැරක් ඔබාමා. අරුන.47 හා උගෙ &#352

    අවස්ථාවාදීත්වයෙන් තොර ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් තියෙන්නෙ ජවිපෙ ඇතුලෙ විතරයි. ආසන 42ක් වෙනුවෙන් වුනත් හොරු සමග හෙලුවෙන් ඉන්නෙ නැහැ.
  11. AnGeLHuNteR

    ජවිපෙ අවසන් තීරණය මෙන්න

    :eek::eek: copyrights :growl::growl::growl:
  12. AnGeLHuNteR

    ජවිපෙ අවසන් තීරණය මෙන්න

    ජවිපෙ මුල ඉඳලම ජනාධිපතිවරනෙ පැත්තකින් තියල තිබුනෙ:nerd:
  13. AnGeLHuNteR

    ජවිපෙ අවසන් තීරණය මෙන්න

    කරන්න තියෙන දේවල් දෙකක් තියෙනව. 1. මහමැතිවරනෙදි ජවිපෙ බලය වැඩිකිරීම. 2.ප්‍රධාන පක්ෂ දෙකේ හොර තක්කඩි පන්නා අලුත් මුහුනු එකතුකිරීම

    No contents