මම නම් ජවිපෙ මතය ඔකයි කියුවෙ,මට මතක විදිහට සිරිසේන මහත්තය පනින්ඩත් කලින්,එදා කට්ටිය මට හිනා උනා,දැන් මොකද බොලාල කියන්නෙ, මම හරි නේද.
අලුත්ම ආරන්චියෙ හැටියට හෙල උරුමෙත් පස්ස ගහනවලු,
වැඩේ දෙල් කරගෙන තියෙන්නෙ,වෙන නම් මොකූත් කියන් නැ.![]()

දැන් දෙල් කොරගෙන හමාරයි මම කොච්චර කියුවද වැඩේ දෙල් කරගත්ත කියල මුන් පිලි ගත්තෙම නැනෙ දැන් නම් ටික ටික මීටර් වෙනව වගේ.මහමැතිවරණයකින් තොරව කාටවත් අගමැතිකම දෙන්න බැහැ.
මේක තමා වෙන්න ඕනේ !

දැන් දෙල් කොරගෙන හමාරයි මම කොච්චර කියුවද වැඩේ දෙල් කරගත්ත කියල මුන් පිලි ගත්තෙම නැනෙ දැන් නම් ටික ටික මීටර් වෙනව වගේ.![]()

JVP enne naththe ranil nisa thamai,
eda satanata awith e gana mukuth kiwuwe naha.
UNP ewun hadisi wela agamathi seen eka eliyata dapu eka thama lokuma awula une
Matath meka hithuna ban... UNP unge bala lobe tamai... MY3 oya agamathi term eka dapu eken godak deval venas vuna mama hitanne...

ජවිපෙ මෙතනදි කර ඇරලා මහින්ද දිනුවොත් නම් ආයි උන්ට නම් ඡන්දෙ දෙන්නේ නෑ.

සිරිපාල මහත්ත්තයා අන්තිමට මුක්කුව ගැහුවේ අවුරුදු දොළහක් රටට කිසි වැඩක් නොකර විස්කි බිබී පාටි දාපු ගොන් ගෑනිට්ය්, අලි ටොම් පච කියන මොංගල් සමරවීරටය්, සුනේත්රා බන්දරනයකෙගේ දෙමල NGO පාක්ය සොත්ති, ලංකාව බේද බින්න කරන්න දත කන දෙමළ දයස්පොරවය්, යුද්දේ දින්නං බෑ කියපු බටහිර කිච වුනු බලව්ගේගය් ඇතුළු එකී නොකී ගොන් වසල හැත්තට…..මුන් ටික බලයට අවොත් අවුරුදු පහක් තිබුන නිදහස නැති වෙලා මුළු රටම ගිනි ගොඩක් වෙනවා.
ehemai kiyala aayi mahindawama gena thanata wada karanna onith naha ne banඅපිට මහින්ද පරද්දලා තව මහින්ද කෙනක් ගේන්නේ ඕනි නහ.
රනිල්ට බලය දෙන්න ඕනිත් නැහැ

ඒක මම අතින් දැම්මෙ. ඒත් අනුර ව්යන්ගයෙන් කියන්නෙ ඒකමද කියන එක මටත් සැකයි![]()
ජවිපෙ මෙතනදි කර ඇරලා මහින්ද දිනුවොත් නම් ආයි උන්ට නම් ඡන්දෙ දෙන්නේ නෑ.
සිරාවට එක තමා කරපු ගොන් කම..අනිත් එක එන්න හිටපු කට්ටියව එකපාර ගෙනාපු නැති එක..JVP enne naththe ranil nisa thamai,
eda satanata awith e gana mukuth kiwuwe naha.
UNP ewun hadisi wela agamathi seen eka eliyata dapu eka thama lokuma awula une
සිරාවට මහින්ද පාලනය ඉවර කරන්න ඕන, ඒ උනත් රනිල්ට චන්දෙ දීලා එක නම් කරන්නෙ නෑ.. ගොඩක් උන්ටත් තියෙන්නෙ මේ ප්රශ්නෙ තමා..ඔව් රනිල්ට අගමැති කම දෙන්න කොහොමත් අපිට උවමනාවක් නැහැ
අනිවා.. මහ මැතිවරනයෙදි නම් JVP බලය තමා වැඩි කරන්න ඕනා..කරන්න තියෙන දේවල් දෙකක් තියෙනව.
1. මහමැතිවරනෙදි ජවිපෙ බලය වැඩිකිරීම.
2.ප්රධාන පක්ෂ දෙකේ හොර තක්කඩි පන්නා අලුත් මුහුනු එකතුකිරීම