1. dath kimbula

    EK Married Club-16

    උඹේ වැඩ මාර පිළිවෙලයි සහ නීට් බං............ :) අනේ පැටියෝ...මගෙ සත්තලනේ.... අර ඉන්පුට් මික්සර් එකත් හදල දීපං කෝ ඔය වගේ ම..........:):):)
  2. dath kimbula

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    දැං ඉතිං බඩගිනියි කියහං කෝ මුගේ චීස් කොත්තුව දැකලා.......... අද මම පලතුරු පමණක් කන දවස.... අනේ අම්මපා තොට හිතක් පපුවක් නැද්ද බං!
  3. dath kimbula

    ගොපල්ලා රජ වූ හැටි..

    අහෝ කහාපණ!!!
  4. dath kimbula

    EK Married Club-16

    අම්මට සිරි වෙන්න මෙන්න බොලේ කූලා ඇවිත්.....:cool: කොහෙට ද වේසියෙ මෙච්චරකල් තට්ටු වෙලා හිටියේ?
  5. dath kimbula

    EK Married Club-16

    මෙන්න බලාපල්ලා....... http://www.elakiri.com/forum/showthread.php?t=1691562 ඔය කොටු පනින උන් එහෙම ඉන්නව නං බලාගෙන......
  6. dath kimbula

    බිරිඳගේ අනියම් සැමියාගේ බෙල්ල කපා කන්දෙ&#3505

    මොකක්ද බං මේ රටට වේගෙන යන්නේ.....??
  7. dath kimbula

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මාව එක්ස්පෝස් කරන්න සහ එලවන්න ඉන්න අර ඥාණය රහිත අනාතයට යවපං..... කීයක් හරි ගෙවයි උඹට........:rofl:
  8. dath kimbula

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    පේනව නේහ්..... මූ එනව දැං මාව හෝදගන්න..........:growl::dull::dull:
  9. dath kimbula

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    කියනව ආන්ටි ගේ වග....................:growl::growl::growl::P
  10. dath kimbula

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    තව සැරයක් කෝල් කරපං කෝ හබරන ගිහින් කොටු පනින්න නාකි ගෑනුත් එක්ක.....අනේ අයියේ ෂෝ එක එඩිට් කොරල දීපං කෝ කියල නාහෙන් අඩාගෙන.......:angry::angry::angry::angry:
  11. dath kimbula

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ලියපු එකා ම ලියපු, ඌම ගායනා කරන එකක් ළගදි එනව ලු!!! අපේ කන් වලට දෙයියන් ගේ ම පිහිටයි!!!!!!:baffled:
  12. dath kimbula

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    අහල නැති රොක් සිංදු අහපං හොණ්ඩ අනාතයා!!!!!!:angry:
  13. dath kimbula

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    අපි යනව කුකුළනි.............. රොක් අහපියව්.....................
  14. dath kimbula

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ඔන්න මහේෂයා අහගනින් උඹ අහල නැති රොක්...............
  15. dath kimbula

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ඉතිං බං ඔය තියෙන්නේ..... බා ගනිල්ලා...... ඕව නෙට් එකේ තිබේ......
  16. dath kimbula

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මේකේ රෙකෝඩිං එක දාල ඌ මල් කඩනවා..............
  17. dath kimbula

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ඒ වුනාට සයිලන්සරේ පලු කරල ඇතුලෙ කෑලි අයින් කොලාම අදින්නේ නෑ කියල නේ බං කියන්නේ........
  18. dath kimbula

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    නෑ ඉතිං මෙන්න මං පාරේ යනෝ කියන ඇඩ් එක නං තියනවා....බ්රූම් බ්රූම් ග ගා...... මට නං ඔය බීට් දිරවන්නේ නැත.......:dull:
  19. dath kimbula

    2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ඉතිං කුකුලෝ ඉබ්බ ගෙන් සිංදු ටික අහගෙන ඩවුන්ලෝඩ් ලින්ක් ටික දීපං කෝ පල්සර් ක්ලබ් එකේ අනාථයන්ට.............:angry::angry::angry:

    No contents