1. dath kimbula

    බේගල් මුත්තා හා පවුල රට සවාරියට බිලියන 2ක් &#3

    රුවන් විජේවර්ධන ගේ පත්තර නේ බං ඉතිං..........
  2. dath kimbula

    EK Married Club-16

    යකෝ තොට පිස්සු ද? ඒ ඉන්නේ කුවේරගේ නිධාන් දෙකක්..... එකෙක් ශංඛ නිධි අනිකා පද්ම නිධි..... ශංඛ නිධි කියන්නේ මුහුදෙන් උපදනා සියළු ම වස්තුව පද්ම නිධි කියන්නේ ශාඛ වලින් උපදනා සියළු ම වස්තුව.......
  3. dath kimbula

    දූරියන්

    ලිපිය නම් නියමයි.......බට්.... දූරියන් තමා බං අවුල........ මම හිතන්නේ දූරියන් කියන්නේ දෙවියන්වහන්සේට වැරදිලා කෙරුණු ක්‍රිෙය්ෂන් දෙකෙන් එකක් කියලා..... උන්වහන්සේට වැරදිල වෙච්ච සේවල් දෙකයි මං හිතන්නේ තියෙන්නේ... 1 - දූරියන් 2 - ගැහැණු!
  4. dath kimbula

    මහින්දගෙන් ටෝයියන්ට කනේ පාරක්

    මචං තියරිටිකලි කතා කරපං.... ඒකීය රාජ්‍යයක් තුල උපරිම ව බලය බෙදන්න බෑ..... මොකද උපරිමව බලය බෙදන්න පුළුවන් ෆෙඩරල් රාජ්‍යයක් තුල පමණයි. ෆෙඩරල් රාජ්‍යයක් කියන්නේ ඒකීය රාජයයක් නෙවෙයි. එක්සත්, නැතිනම් සන්ධීය හෝ සහ සන්ධීය රාජ්‍යයක්. ඒක ඇතුලෙ තියන ඕනෑම සංධීය හෝ සහ සන්ධිය පෞර රාජ්‍යයකට ජනමත විචාරණයක්...
  5. dath kimbula

    සජිත් පෙරමුණට HOT-NEWS

    මේ මොන යොන් මගක් ද????
  6. dath kimbula

    EK Married Club-16

    තඩි නැන්දේ!!!:love:
  7. dath kimbula

    Vote Karapalla>>>>>>

    මචං මං වෙනද ට සෑහෙන්න බොන්න ඕන ප්‍රහ්නයක් කියන්නේ නිකං ජොලියට හෝ කිණ්ඩියට..... නමුත්, මේක නං මචං අවංකව ම සැහෙන්න නෙවෙයි නොසෑහෙන්න ම බොන්න ඕන වෙන එකක් වගේ.......
  8. dath kimbula

    EK Married Club-16

    howCR4xDZcA
  9. dath kimbula

    එළකිරියේ දුටු හොදම Thread එක .

    ආයේ තව අමතර වශයෙන් මොක්කු නිදහස් කොරන්න ද බං..... ඔය නිදහස් වෙලා ඉන්න සෙටාර් එක මදෑ..........:dull::rofl:
  10. dath kimbula

    EK Married Club-16

    වික්ටර්-සුනිල්--තනිකලේ/තනි තරුවේ සුසංයෝගය ද?
  11. dath kimbula

    EK Married Club-16

    “මට තියන කට් එක...........“ :dull:
  12. dath kimbula

    ආදිත්‍යා.....

    අදිමු..අදිමු.... කාර්ය බහුල-අවිවේකී එකා තමා කාලයෙන් හොදින් ම ප්‍රෙයා්ජන ගන්නේ....
  13. dath kimbula

    EK Married Club-16

    මම නගේ උඹත් ඉල්ලං *කේ මාමයිට් තමා...
  14. dath kimbula

    EK Married Club-16

    මේ තමා ෆට්ට ආතල් එක..... මුං පිනට දෙනවා...ඒකෙන් නිග්ගා ඉම්ප්ලාන්ට් කරනවා......
  15. dath kimbula

    EK Married Club-16

    ආයේ කොරන්නේ නෑ.......... ආයෙ කොරන්නෙ නෑ නොදන්න එවනුට මචං......... ද.නෑ.දැ.නෑ. වගේ ඉදිමි!:dull:
  16. dath kimbula

    ආදිත්‍යා.....

    අර මොකෑ ඒ????
  17. dath kimbula

    ආදිත්‍යා.....

    රේවතී ව දැක්ක කල්!
  18. dath kimbula

    EK Married Club-16

    1න් පස්සේ.... කොහොමත් 6ට එදාට වහනව බං. අපේ ගෙට්-ටුගෙදර් එක
  19. dath kimbula

    එළකිරියේ දුටු හොදම Thread එක .

    හොද ම දේ මගෙන්.. මෙන්න මට ආ දේව ආමන්ත්‍රණ-දේව වාක්‍යය........ :lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
  20. dath kimbula

    EK Married Club-16

    http://www.elakiri.com/forum/showpost.php?p=18772518&postcount=423 දැන් බැලුවාම මම මේ වේසාවාට ප්‍රතිකාර කොට ඇත්තේ ඌ පිටිපස්සේ ගිහින් ය........ලොල්ස්!

    No contents