:yes::yes: :)
අනිත් එක ඔය ලග්න පලාපල දාන්නෙ පොදුවෙ ඒ ලග්නයට වෙන්න පුළුවන් දේවල් කියල හිතල. ඒක ඒ ලග්න හිමි හැමෝට ම කිසිසේත් ම අදාල වෙන්නෙ නෑ. මොකද තම තමන්ගෙ ග්රහ පිහිටීම් වෙනස් නිසා. කේන්දර වගේ දේවල් බලනවනම් බලන්න ඕන පෙර සූදානමක් ලෙස විතරයි. ඒව ඔලුවෙ තියාගෙන නිරන්තර හිත හිත අනේ මට මෙහෙම වෙනව...