අද වැඩසටහන ගැන මුකුත් කියනවා ද නොකියා ඉන්නවා ද කියල කල්පනා කළේ. මන්ද මෙය ඒ තරම් සුපිරි වැඩසටහනක්. ත්‍රේඩ් එකේ වේගයම එයට සාක්ෂි දරනව. එළකිරියේ වාසය කරද්දි හිතන්නවත් බැරි විදියේ චරිත රාශියක සැඟවුණු දක්ෂතාවයන් හා සුපිරි හැකියාවන් රාශියක් අද අපි දැක්ක. පළමුවෙන් ම කියන්න ඕන එයාලගෙ හැකියාවන් සැඟවිලා...