1. Malinga

    Did You Know? [updating daily]

    බොහොමත් ම ස්තූතියි මේ වගේ සාමාන්‍යය දැනුමට එකතු කරගන්න පුළුවන් දේවල් වගයක් හොයල පොස්ට් කළාට. අපේ ඉගෙන ගන්න අයට වගේ ම තරඟ විභාගවලට පෙනී සිටින අයටත් ඉතා වැදගත් වෙනව ඔය වගේ ඒව.
  2. Malinga

    Used pc

    ehema test karala balanna ithin eyala ida dai da danne na. naththum ithin hard disk vala bad sectors, health ehema scan karala balanna puluvan software thiyenava. http://www.hiren.info/pages/bootcd ooke thiyenava bootable vidiyata hard disk, memory vage eeva check karanna puluvan software...
  3. Malinga

    ElaKiri Hell | හෙළ |

    යම සිරි අසිරි
  4. Malinga

    Elakirian's Got Talent 2013 | Rules & Regulations

    එයාලගෙ ආසාවනෙ ඉතින්
  5. Malinga

    Elakirian's Got Talent 2013 | Rules & Regulations

    ඔයාල වගේ හැකියාව තියෙන අය තමයි කියන්න ඕන. ඔය කට්ටිය කියන්නෙ දැන් ඔයාට හොඳ කටහඬක් තියෙනව කියල :yes::yes:
  6. Malinga

    Elakirian's Got Talent 2013 | Rules & Regulations

    සිංදු කියන්න සුදුසු කටහඬක් හා හැකියාවක් නැහැනෙ මට. අනිත් අයගෙ හැකියාවන් අගය කරන්න විතරයි ඉතින් පුළුවන්.
  7. Malinga

    Elakirian's Got Talent 2013 | Rules & Regulations

    ගීත ගායනයටනම් ගොඩක් කට්ටිය ඉන්නව වගේ. හොඳ තරඟයක් තියෙයි
  8. Malinga

    2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    මං ආසයි හිනාවෙන්න ජීවිතයම නුඹත් එක්ක
  9. Malinga

    2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    වැඩසටහන අමාරුවෙන් වුණත් ඉතාම ලස්සනට හා ඉතා ම හොඳට කළා හැමදාමත් වගේ. ඉක්මනට ම හොඳවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
  10. Malinga

    2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    දුරින් ඉන්න බෑ මටනම් එන්න පණ මගේ තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ
  11. Malinga

    2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    තාමත් මුණ ගැහුණෙ නැතත් දෑස්දෙක ඔබේ හිතට හිතක් ළංවීලා කල්පයක් වගේ
  12. Malinga

    2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අදහන්නත් ‍බෑ කොහෙ තිබුණා දෝ මේ තරම් ආදරේ මේ තරම් ආදරේ ආත්මයෙන් ඔබ අදහන්නම්
  13. Malinga

    2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    Api Harima Puduma Jaathiyak - Nuwan & Collin ft Costha, Eranga ooka thamai title ekanum.
  14. Malinga

    2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    apivath ekathu karagaththata bohomath ma sthuthi malli
  15. Malinga

    2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    :yes: :D ස්තූතියි සිංදුව දුන්නට
  16. Malinga

    2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    බොහොමත් ම ස්තූතියි නංගි ඒ සිංදුව දුන්නට
  17. Malinga

    2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිඳිනා
  18. Malinga

    2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඔබ ළඟමයි හැමදාමත් කැමති ඉන්නට
  19. Malinga

    2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    බොහොමත් ම ස්තූතියි මාවත් ඒ සිංදුව අහන්න එකතු කරගත්තට

    No contents