1. Malinga

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එළ එළ අහමු. අද මල්ලිට 12000 ගහන්නත් පුළුවන් වෙයි
  2. Malinga

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එළ එළ එහෙම තමයි ඉන්න ඕන
  3. Malinga

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අ‍ලෝ මල්ලී. මං ඉතින් ඉන්නව මල්ලිට කොහොම ද? කාලෙකට පස්සෙ තමයි :yes:
  4. Malinga

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    මුල් එක කියන්නෙ Milton Mallawarachchi Remake එක කියන්නෙ Eranga UG Ft. Indika Nissanka
  5. Malinga

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    සසර මතු භවෙක හෝ සුරත ඔබෙ පතන්නම්
  6. Malinga

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    මං ඉතින් ඉන්නව. මල්ලිට කොහොම ද?
  7. Malinga

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇතිතුරා
  8. Malinga

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එහෙනම් ඉතින් ඒව හොඳින් ඉවරකරගෙන මේ පැත්තෙ සෙට් වෙන්නකො. ගැන්සියෙ කට්ටියත් සෙට් වෙයි සමහරවිට ඒ කාලෙ වෙද්දි
  9. Malinga

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ආපු එක හොඳයිනෙ. හිටපු ගමන් ඉතින් එක පොස්ට් එකක් වගේ වැටිල උඩ එනව ඒක. දැන් ඒකෙ හිටපු කට්ටියව හොයාගන්නත් නැහැනෙ. මොනවත් නෑ මල්ලි ඉතින්. මල්ලි මොකෝ කරන්නෙ මේ දවස්වල?
  10. Malinga

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එළ. එහෙනම් ඉතින් හැමදාම සෙට් වෙන්න පුළුවන්නෙ රේඩියෝ එකට :yes:
  11. Malinga

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඒක තමයි මාස ගානකින් වගේ ත්‍රේඩ් එකක සෙට් වුණේ. දැන් පේන්නම නෑ වගේ නේද?
  12. Malinga

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එළ එළ. කොහොමද ද ජීවි‍තේ?
  13. Malinga

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    සතුටු කඳුළු ද?
  14. Malinga

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    Suranganawee Mage Hadak Wage Payala - Ruwan Hettiarachchi Ek Ladki Ko Dekha - 1942 Love Story ඔය සිංදු දෙකෙන් එකක් පුළුවන්නම් දෙන්න
  15. Malinga

    Sinduwen Sinduwa

    ලොකු ළමයෙක් වුණ දවසෙත් රත්තරන් දුවේ සතයක්වත් තිබුණේ නෑ තාත්තගේ අතේ ශිල්ප සතර නුඹට දු‍න්නෙ දෙයියො මගෙ පුතේ දොස්තරවරියක් වුණාම හරිම සතුටුනේ
  16. Malinga

    Sinduwen Sinduwa

    නෙලන්න බැරි මල් අතු අග මොට ද පිපෙන්නේ ලැබෙන්නෙ නැති වස්තුවකට කිම සිත යන්නේ
  17. Malinga

    Sinduwen Sinduwa

    නෙත හඬවන කඳුළැල්ලක් වී මතක ලොවට ඔබ නොඑනු ළ‍ඳේ සිත රිදවන හසරැල්ලක් වී දෙතොලතරට ඔබ නොඑනු ‍ළ‍ඳේ (ඔව් ඒක තමයි ඒ අකුරුවලින් එකම සිංදු තියෙන්නෙ)
  18. Malinga

    Sinduwen Sinduwa

    රන් තැටියට කිරි පැණි ගෙන හඳ මාමා අද නාවාට කුසගින්නේ ඉන්නා පොඩි දරුවන් දැකලා

    No contents