මචංලා ....කැමතිම media player එක මොකක්ද...? කට්ටිය හිතන හැටියට වැඩියෙන්ම හොද media player එක මොකක්ද ...? මට දැනගන්න ඕන Audio / video quality එක අතින් හොද media player එක මොකක්ද කියන එක.:confused::confused:....මේවගෙ තියෙන හොද නරක මොනවද...? මම හිතන විදියට audio වලට WMP එක හොදයි වගේ..:yes: