මචංලා ....කැමතිම media player එක මොකක්ද...? කට්ටිය හිතන හැටියට වැඩියෙන්ම හොද media player එක මොකක්ද ...? මට දැනගන්න ඕන Audio / video quality එක අතින් හොද media player එක මොකක්ද කියන එක.
....මේවගෙ තියෙන හොද නරක මොනවද...? මම හිතන විදියට audio වලට WMP එක හොදයි වගේ..

....මේවගෙ තියෙන හොද නරක මොනවද...? මම හිතන විදියට audio වලට WMP එක හොදයි වගේ..
klite codec kiyala ba 