අපි මේව ගැන කිව්වම සමහරක්ට අපි අතීතකාමයෙන් පෙලෙනව කියල උඩු බුරලන්න පුළුවන් .........
අතීතතයේ තියන සියළුම බඩමාළුව ගන්න ඒන නෑ. නමුත් ගත් යුත්ත අපි ගන්න ඕන....
මෙච්චර කල් කිරියේ කරක්ගහපු කාලෙකට මෙහි වැටුනු අතිශයින් ම වටිනා සහ හරවත් අදහස් ඔබේ මේ අදහස.....බොහොම ස්තූතියි, ඇත්ත ඇති සැටියෙන් නිර්භය ව ම...