මෙහි දේශපාලනය කතා කිරීම මේ හුයේ මුඛ්‍ය පරමාර්ථය නොවන බව දනිමි. නමුත් හිතෙ ඇති කළකිරීම සහ ආවේගය පිට කල හැකි අන් තැනක් නොවන නිසා මෙය මෙහි ලියා තබමි.
ඊයේ මම අතිශය කළකිරීමට පත් කල දිනයකි. මා මුල සිටම සිටි දේශපාලන ස්ථාවරය වන්නේ සිංහල ජාතිකවාදී දේශපාලන මතවාදය බව මා ගැන දන්නා ඔබ සියළු ම දෙනා දනී යයි...