1. Malinga

    PASWORD HELP

    ehema user name eka dunna kiyala ganna ba eeva login ekka save karala naththum. browser eke ho adala messenger client eke save karala thiyenavanum ganna puluvan. password amathakanum eeka recovery karaganna puluvan forgot password link valata gihin. eekata ithin security questions, mobile...
  2. Malinga

    Internet Tethering help

    ehema GSM provider nisaa tethering vada nokaranna heethuvak na man hithanne. oyaage android settings vala mokak hari avulak da kiyala baluve nadda?
  3. Malinga

    පද පේලි .....

    ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ ඔබට තරම් මේ වගේ කාටවත් ම නෑ සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ කල්ප ගනන් පෙරුම් පුරා සොයා ආවෙ මා වැටෙන වැටෙන හැම කඳුළ ම උරුම මට නිසා විඳිමි මම සදා ඔබට තියෙන ආදරේ ............... හීන ඇතත් හීන් සැරේ තියාගත්තෙ මා රිදෙන රිදෙන හැම මොහොත ම මට...
  4. Malinga

    පද පේලි .....

    මටත් වඩා මං ගැන හිතන සැරෙන් සැරේ මුළු හිත හදන තිළිණයක් වෙලා මට ගැලූ සිනාවට පිරුණා මුළු හිතම අලුත් වුණා දවසින් දවස ඔබෙන් ලබා මුළු ජීවිතය මට කියාගන්න බෑ ආදරේ තරම් ඔයා ගෙනත් දුන්න මේ නෙත් පුරා අරුණැල්ලේ සේයා පැතුම් ‍නෙලා හිත අස්සේ ගෑවා මටත් හොරා මගෙ හිත හදපු නිසා තුරුල් වුණා සතුටේ මල් පිපිලා...
  5. Malinga

    පද පේලි .....

    මගෙ හීන අහසේ තාරුකාවී නෙතු දැහැනේ කැල්මෙන් සිත බැඳේවී නුඹ දුටුදා මල් වරුසාවේ මා තෙමෙද්දී මේ සෙනෙහේ බැඳුණේ මා ප්‍රියේ නුඹෙ දෑස මානෙ පායලා මේ දෑස පුරා රුව රැන්ඳිලා සුසුමක් ගානෙ මට ළංවෙලා පවසන්න ආදරේ ඔයා මේ මල් පීදිලා දිලිසෙනා යාමේ මේ පපුතුරේ ඉන්නවා දෝ බැඳි ආදරෙන් රැකගන්නවා නම් හුස්ම තියෙනා තුරා...
  6. Malinga

    පද පේලි .....

    තාමත් තරහින් නේද ඔයා හඬලා හඬලා ඇස් තෙමිලා නැතුව ඉන්න බෑ මගෙ රත්ත‍රනේ ඇයි ඔහොම තරහින් ඔයා මගෙ හුස්ම කවදත් ඔයා පොඩි දේටත් තරහ අරන් රන්ඬුවෙලා නොදරුවෙක් ලෙසින් ආයෙ ටිකෙන් වෙනස් වෙලා පෙරසේ ම උන්නත් ඉතින් කවදාවත් නෑ මගෙ සෙනෙහේ කිසිකෙනෙකුට දෙන්නේ ඔබට තිබෙන ආදරය මගේ මං විතරයි දන්නේ තාමත් තරහින්...
  7. Malinga

    FB Hacking Password

    ඒ වැඩසටහන භාවිතා කරන්නෙ අමතක වුණ මැසෙන්ජර් පාස්වර්ඩ් නැවත රිකවරි කරන්න. ඒක නිසා ඉතින් ඒක හානිකර වැඩසටහනක් ලෙස ගනන් ගන්නෙ නෑ. අනිත් එක ඒක පරිගණකයේ ඉන්ස්ටොල් කරන්න ඕන. හැබැයි ඒ වැඩසටහනෙන් වුණත් පාස්වර්ඩ් කැප්චර් කරනවනම් සමීන එකෙන් ඒක කියයි. Keylogger ගොඩක් පාවිච්චි කරන්නෙ යූසර් කන්ෆිඩන්ෂල් ඩේට...
  8. Malinga

    FB Hacking Password

    සමහර අය හදපුව තියෙනව ලොකු දැනුමක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඒව කෙනෙකුගෙ පරිගණකයට යවන්න යම් දැනුමක් තියෙන්න ඕන. මොකද ඒ වගේ ඒව ගොඩක් වෙලාවට ප්‍රධාන වෛරස්ගාඩ් වලින් අල්ලනව. Zemana AntiLogger දැනට තියෙන හොඳම Anti keylogger මෘදුකාංගය කියල පිළිගැනීමක් තියෙන එකක්. ඒකෙන් එහෙම keylogger එකක්...
  9. Malinga

    පද පේලි .....

    සඳ ඇස්පිය යට හමුවී අපි ‍සිත් සෙවනේ ගුලිවෙවී පිරුණේ උණුහුම දෙකොපුල් අතර තුරේමයි විඳි සෙනෙහස අහසට වැඩිය ප්‍රමාණයි ඔබ දුන්නු හිතින් සුවඳ විඳිම් සිලි සිලියේ සුළං පොදක් ගහක් කොළක් නොමැති ලෝකයේ කාන්තාරයේ මම ආද‍රයෙන් නිදි වැරුවේ ජීවිතයෙන් පලිගන්න නොවේ සඳ ඇස්පිය යට ................ ඔබ යන්න ගියා...
  10. Malinga

    පද පේලි .....

    සතුටින් නොවේ ඉන්නේ නුඹමයි හදේ ඉන්නේ රෑ අඳුර මගෙ කඳුල දන්නවා කඳුලැලි ගලා යන්නේ සිනහවක් නෑ දන්නේ මගෙ ජීවි‍තේ මියෙනවා මම දන්නවා සොඳුරේ නුඹෙ ආදරේ මිහිරේ නුඹ විඳින දුක් කඳුල දැනෙනවා අහිමි වූ ආද‍රයේ ආලෝකෙ වී අඳුරේ නුඹ එහි බලා ඉන්නවා මගෙ ම වරදින් වෙන්වී නුඹ දුරක ගියා දා සිතුවේ ම නෑ නංගෝ රතුවෙයි මගේ...
  11. Malinga

    FB Hacking Password

    ඇවිත් දාන්නම ඕන නෑ. මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් එක්ක එන්න පුළුවන්. තව Skype වගේ ඒව මාර්ගයෙන් දෙන ෆයිල්ස් වලින් එන්නත් පුළුවන්. නොදන්න ලින්ක් ක්ලික් කරහම ඒව මාර්ගයෙන් එන්නත් පුළුවන්. නොදන්න සයිට්වලට ගියහම ඔටෝ ඉන්ස්ටෝල් වෙන්නත් පුළුවන්. තව එක එක ක්‍රමවලට එනව.
  12. Malinga

    2013 Feb 21 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    දැන් යන එක නෙමෙයි ද? :rolleyes:
  13. Malinga

    2013 Feb 21 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    බොහොමත් ම ස්තූතියි මල්ලි ඒ සිංදුව දුන්නට
  14. Malinga

    2013 Feb 21 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    එළ එළ කැන්ඩියන් සහෝදරයගෙ තව සිංදු අහන්න කට්ටිය බලාගෙනනෙ ඉන්නෙ
  15. Malinga

    2013 Feb 21 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    මහ සයුර කළම්බාලා නිල් අඹර සැරිසරාලා වෙනස්වීම් කොතෙකුත් වූවත් මිහිතලයයි දෙවියෝ ඕකත් චාමර රණවකගෙ
  16. Malinga

    2013 Feb 21 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    එළ එළ අවුලක් නෑ මල්ලි
  17. Malinga

    2013 Feb 21 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    බොහොමත් ම ස්තූතියි මල්ලි ඒ සිංදුව දුන්නට
  18. Malinga

    2013 Feb 21 - ElaKiri Radio ! - Request Show with it's my style

    ගැහැණු කට්ටියත් කියන එකක් නෙමෙයිනෙ?
  19. Malinga

    2013 Feb 21 - ElaKiri Radio ! - Request Show with it's my style

    මං ජයන්ත නෙමෙයි. :rolleyes:

    No contents