FB Hacking Password

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    මොන හැක් ද කොහොමද අයෙත් කරන්නේ බලන්න
    Security Setting එකයි Login Notifications එකයි enabled දාන්න

    Secure browsing is currently enabled

    Email and text message notifications are enabled.

    ඊට පස්සේ Mobile Settings වලට ගිහින් ඔයාගේ මොබයිල් නම්බරේ ගහලා Already received a confirmation code? එකට ඔයාට sms එකකින් එන code එක ගහන්න,
    active උනාට පස්සේ ලොග් වෙන හැම වෙලාවකම ඔයාට sms එකක් එනවා, password එක change කරන්න හැදුවොත් කලින්ම ඔයාට code එකක් එනවා ඔයා code එක දෙන්නේ නැත්නම් මාරු කරනවා බොරු, තව ඔයාගේ recovery Email එක මාරු කරන්න, දැන් කොරයි මාරු
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    කීලොගර් එකට අහුවෙන්න ඕනෙ නේද එහෙනම්. Nilu ඔයාගේ කොම්පීතරේ වෙන අයත් යූස් කරනවද?

    machan meka Keylogger ekatwath detect wenne na, n Anti virus ekatwath naha, meka cookies wala seen ekk thiyenne trojan wath Horse wath newei
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මේක ලංකාවේ කවුරු හරි හදපු එකක් ද ? මේක වෙන්න ඇති එහෙනම් යළුවන් කියලා ඇත්තේ.

    :rofl::rofl::rofl: lankawe ? ape unge molen mewage deyakwath hadanna try ekk denne nane, okkoma hadapuwa Copy karana dial:yes::yes: ne inne ,
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Ithin username n passwords email or ftp ekakata yanakota alla ganna puluwan neh :confused:

    :P:P:P
    me sw ekn machn katwath send wenne naha ,:yes:

    api ghin shape eke manuwal Collect kraganna ona, yaluwekge ekakata hari ahala pahala hari , treamviwer wage dewal walta use karanna puluwan,

    File transfer wenne na bn automatic
     
    emoneylk

    Banned
  • Feb 8, 2009
    353
    19
    18
    PC Eka Full Format Karanna,
    Hoda Antivirus ekak danna.
    fb password eka witarak newei hama magulakma ganna puluwan dewal dan tiyenawa

    FB phone verification enable karanna
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    ඕක keylogger එකක් නෙමෙයි. ඕක Messenger Password Recovery සොෆ්ට්වෙයාර් එකක්. Key Logger එකක් කියන්නෙ අපි ටයිප් කරන ‍හැම Keystroke එකම අදාල පුද්ගලය දෙන මේල් එකට හෝ වෙනත් ස්ථානකයට අනතර්ජාලය හරහ audo send වෙනව PC එකේ install වෙලා තියෙන keylogger එක මගින්. අලුත් keylogger වලින් ඊට වඩා දේවල් වෙනව. screenshots, webcam content, clipboard content, keystroke, cookies etc. වගේ හැමදේම බලන්න පුළුවන් අලුත් keyloggers valin.

    මේ Keylogger කියන එක අපේ Computer එකට install වෙන්න නම් කවුරු හරි ඇවිත් දාන්නම ඕන නේ. නැතුව එන්න ක්‍රම තියෙනවා ද ? :confused:
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    :rofl::rofl::rofl: lankawe ? ape unge molen mewage deyakwath hadanna try ekk denne nane, okkoma hadapuwa Copy karana dial:yes::yes: ne inne ,

    මේවගේ දේවල් කරන එක තහනම් නැද්ද ලංකාවේ. එක අතකින් මේකද දන්නෙත් නෑ මගේ Computer එකට දාලා තියෙන්නේ. මෙක මගේ කම්පියුටරයේ තියෙනවා ද කියලා දැන ගන්න ක්‍රමයක් තියෙනවා ද ?
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ Keylogger කියන එක අපේ Computer එකට install වෙන්න නම් කවුරු හරි ඇවිත් දාන්නම ඕන නේ. නැතුව එන්න ක්‍රම තියෙනවා ද ? :confused:
    nae nae kawuruth awith dannama one nae:no:.untrusted site walin file download karaddi e file ekka keylogger enna puluwan(torrent site wage):yes:.
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    nae nae kawuruth awith dannama one nae:no:.untrusted site walin file download karaddi e file ekka keylogger enna puluwan(torrent site wage):yes:.

    හරි අසාධාරණයි නේ. ඒ Software එක පරිගණක දැනුමක් නැති අයටත් පාවිච්චි කරන්න පුලුවන් ද ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ Keylogger කියන එක අපේ Computer එකට install වෙන්න නම් කවුරු හරි ඇවිත් දාන්නම ඕන නේ. නැතුව එන්න ක්‍රම තියෙනවා ද ? :confused:

    ඇවිත් දාන්නම ඕන නෑ. මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් එක්ක එන්න පුළුවන්. තව Skype වගේ ඒව මාර්ගයෙන් දෙන ෆයිල්ස් වලින් එන්නත් පුළුවන්. නොදන්න ලින්ක් ක්ලික් කරහම ඒව මාර්ගයෙන් එන්නත් පුළුවන්. නොදන්න සයිට්වලට ගියහම ඔටෝ ඉන්ස්ටෝල් වෙන්නත් පුළුවන්. තව එක එක ක්‍රමවලට එනව.
     
    Last edited:

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    ඇවිත් දාන්නම ඕන නෑ. මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් එක්ක එන්න පුළුවන්. තව Skype වගේ ඒව මාර්ගයෙන් දෙන ෆයිල්ස් වලින් එන්නත් පුළුවන්. නොදන්න ලින්ක් ක්ලික් කරහම ඒව මාර්ගයෙන් එන්නත් පුළුවන්. නොදන්න සයිට්වලට ගියහම ඔටෝ ඉන්ස්ටෝල් වෙන්නත් පුළුවන්. තව එක එක ක්‍රමවලට එනව.

    Keylogger කියන Software එක පාවිච්චි කරන්න Computer ලොකු දැනුමක් තියෙන්න ඕනේ ද ? නැත්නම් කොයි කාටත් පාවිච්චි කරන්න පුලුවන් විදියේ Software 1ද එක ? ඊයේ මම AntiLoggerඑක දා ගත්තා මීට පස්සේ Keylogger එකක් ආවා නම් මම දැන ගන්නේ කොහොම ද ? Alert එකක් දෙයි ද Antilogger එකෙන් .
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Keylogger කියන Software එක පාවිච්චි කරන්න Computer ලොකු දැනුමක් තියෙන්න ඕනේ ද ? නැත්නම් කොයි කාටත් පාවිච්චි කරන්න පුලුවන් විදියේ Software 1ද එක ? ඊයේ මම AntiLoggerඑක දා ගත්තා මීට පස්සේ Keylogger එකක් ආවා නම් මම දැන ගන්නේ කොහොම ද ? Alert එකක් දෙයි ද Antilogger එකෙන් .

    සමහර අය හදපුව තියෙනව ලොකු දැනුමක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඒව කෙනෙකුගෙ පරිගණකයට යවන්න යම් දැනුමක් තියෙන්න ඕන. මොකද ඒ වගේ ඒව ගොඩක් වෙලාවට ප්‍රධාන වෛරස්ගාඩ් වලින් අල්ලනව.

    Zemana AntiLogger දැනට තියෙන හොඳම Anti keylogger මෘදුකාංගය කියල පිළිගැනීමක් තියෙන එකක්. ඒකෙන් එහෙම keylogger එකක් රන් වෙන්න හදනවනම් ඒක වලක්වන්න පුළුවන් මැසේජ් එකක් එනව. Risk Level එක හා කොයි වගේ දෙයක් ද වෙන්නෙ කියල වැටෙනව ඒකෙ.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    මම දන්නා හැටියට kaspersky හෝ bitdefender internet security දාගත්තනම් ඔය internet එකෙන් එන කට්ටියට අපේ දත්ත හොරකම් කරන්න බැහැ, මගේ අත්දැකීම අනුව එක තමා කරන්න තියෙන්නේ !