1. Malinga

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    දකින්න ආසයි හිමිදිරිය වගේ දොඩන්න ආසයි පොඩි එකෙක් වගේ බලන්න ආසයි හඳ එළිය වගේ ඉඹින්න ආසයි මල් සුවඳ වගේ ඇස් දෙක කරනා පෙම් කතා දැක අහල පහල අය ලැජ්ජ වෙලා මුහුණ පුරා නැඟුණු පෙම් සිනා දැක මගෙ හිත හොඳට ම කෝල වෙලා දකින්න ආසයි .................. වරද ‍කළේ ඔබ‍ ම නොවේ ඔබේ ඇස් දෙකයි බලන්න එපා ඔය විදියට මට...
  2. Malinga

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    :rofl: ඉතින් රොක් කිවුවහම සේරම රොක් සිංදු හොඳ වෙනව ද? :rolleyes::P RnB, Rock, Jazz, Country, Hiphop, Reggy etc.. ඔය කොයි ඒවලත් සමහර සිංදු තමන් කැමති ඒව වෙන්න පුළුවන්. සමහර සිංදුවලට තමන් අකමැති වෙන්න පුළුවන්නෙ. :P
  3. Malinga

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    බොහොමත් ම ස්තූතියි නංගි ඒ සිංදුවත් දුන්නට
  4. Malinga

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
  5. Malinga

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඔය සීනු සීනු මල් හිනාව දේව දුන්නෙ පාට ගෑව
  6. Malinga

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    mage unusum subapathum posts 13k venuven :D
  7. Malinga

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඇස් හමුවූ දා ඉඳන් හිත් හිමිවෙනකන් හිත් හිමිවූ දා ඉඳන් අත් බැඳ යනකන් අනන්තයක් ආදරේ හිතේ හිරකරන් බලන් ඉන්නවා අදත් බලන්න එනකන් උත්තර නැති ප්‍රශ්නයකින් පටන් ගන්නවා කොච්චර හරි ආදරෙන් අහන් ඉන්නවා මුවින් නොබැණ මුළු හදින් ම ඔබ කන්දෙනවා මටත් ඉතින් ලෝකයක් ඔබව වටිනවා ඇස් හමුවූ දා ...
  8. Malinga

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    බොහොමත් ම ස්තූතියි නංගි ඒ සිංදුව දුන්නට
  9. Malinga

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අද රෑ වස්දඬු රාවය කියයි හිතේ ඇති ආලය
  10. Malinga

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඇස් හමුවූ දා ඉඳන් හිත් හිමිවෙනකන් - ගිහෙන් නිශාන් (Balanna Enakan - Gihen Nishan) දකින්න ආසයි හිමිදිරිය වගේ - අසංග ප්‍රියමන්ත පීරිස් ඔය සිංදු දෙකෙන් එකක් මටත් පුළුවන්නම් දෙන්න. :)
  11. Malinga

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    mage unusum subapathum posts 38k venuven :D
  12. Malinga

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිඳිනා
  13. Malinga

    2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ela ela vadee nagala gihin
  14. Malinga

    Sinduwen Sinduwa

    දිවුරුම් දුන්නට දෑත දරා සසර සදා ළඟ හිඳිමි කියා සිතින් කොහේදෝ නරතර වෙලා මගේ පැතුම් ලොව බිඳලනවා
  15. Malinga

    2013 Feb 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හැමදාමත් වගේ ම අපූරුවට ගීත විචාරයේ යෙදෙමින් හා සංවේදීව ගීත හදවතට දැනෙන්නට කතාකරමින් පරිපූර්ණ වූ වැඩසටහනක් කිඹුල අයිය ගෙනාව. ඒ වැඩසටහනට කිඹුල අයියාට බොහොමත් ම ස්තූතිවන්ත වෙනව. එතනින් පසුව විවිධ මාතෘකා ඔස්සේ ජීවිතය ගැන හා අදකාලීන සමාජය ගැන අපූරු සංවාදයක් ගොඩනගමින්, එළකිරි සාමාජිකයන්ගේ...
  16. Malinga

    2013 Feb 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    mage unusum subapathum posts 21k venuven :D
  17. Malinga

    2013 Feb 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කැන්ඩියන් සහෝදරයගෙ හැකියාව වැඩිදියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!
  18. Malinga

    2013 Feb 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :yes::yes: එළකිරි රේඩියෝව තුළින් ම අහන්නත් පුළුවන් වෙයි එහෙම කළොත්

    No contents